Wednesday, October 30, 2024
Follow Us
Social and Equity

දකුණු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සම්පූර්ණ කර නිවෙස කරා ගොස් සිටි මතුගම පදිංචි තරුණයෙකුට දින 10කට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Social and Equity

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කරයි.

Social and Equity

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මතුව ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

Social and Equity

Health authorities last week proposed that the Government extend the prevailing curfew until the end of this month to control the spread of the highly infectious Covid-19 within the country.

Social and Equity

Human Rights Watch (HRW) has expressed concern on the Sri Lankan police chief’s order to arrest those who “criticize” officials involved in the corona virus response or share “fake” or “malicious” messages about the pandemic as it will be detrimental for constructive criticism and freedom of expression

Social and Equity

නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.

Social and Equity

The total number of coronavirus patients in Sri Lanka has risen to 166, the Health Ministry said last evening.

Social and Equity

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(03 ) දිනයට අදාලව අද දිනයේ(4 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 03 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 08 දෙනෙකි. මෙය ආසාදිතයින් පස්නෙකුගේ වැඩිවීමකි. මේ වනවිට ආසාදිතයන් පස් දෙනෙකු ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.

Social and Equity

මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Social and Equity

අද (04) දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Social and Equity

Almost 1400 inmates have been released on bail over the past several days.

Social and Equity

මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ජාතික පුවත්පතකට පවසා ඇත.

Social and Equity

ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

A total of 172 people who quarantined at the SLAF Quarantine Centre at Iranamadu, released today, the SLAF said.

Social and Equity

Public Health Inspectors' (PHIs) Union of Sri Lanka has decided to postpone the island-wide strike scheduled from tomorrow for two weeks today.

Social and Equity

බළලූන්ට කොරෝනා වාහකයින් ලෙස කි‍්‍රයාකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනයේ හාබින් පර්යේෂණ ආයතනය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි. ඒ අනුව එම ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ බළළුන් පිරිසක්, වෛරසය ආසාදනය නොවූ බළලූන් පිරිසක් වෙත යොමු කර තිබුණා.

Social and Equity

Top authoritative sources told Daily Mirror yesterday that discussions were ongoing if Colombo can go for a lockdown for a few days in order to search for more infected people, as well as to stop a possible spread after recent patients were found from some areas.

Social and Equity

A fifth person died from COVID-19 in Sri Lanka, the Ministry of Health said.