වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
ඩුබායි බලධාරීන් විසින් මෙරටට පිටුවහල් කරන ලද, සංවිධානාත්මක පාතාල අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් රඳවා ගැනීමේ නියෝග මත මේ වනවිට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ පසු වේ. එම නිළධාරීන් විසින් මේ වනවිට ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.
රට පුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති වාර්තා කිරීමට ජනමාධ්‍යයන්ට සීමා පැනවීම කිසිසේත් අනුමත නොකරන බව ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන කාවින්ද ජයවර්ධන පවසනවා. මෙම සීමා වහාම ඉවත් කරන ලෙසයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.
ප‍්‍රතිත‍්‍රස්ත පනත යොදාගනිමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක නිරත වන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
ජාතික ආරක්‍ෂාවට මුල්තැන දීමේ මූලික සිද්ධාන්තය අමතක කර දැමීමේ ප‍්‍රතිඵල වර්තමානයේ භුක්ති විදීමට සිදුව ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
Former Minister and joint opposition stalwart S.B.Dissanayaka continuing his verbal battle with Commerce and Industries Minister Rishad Bathiudeen yesterday said the government had ample evidence to arrest minister Bathiudeeen and a team of joint opposition members including him would urge President Maithripala Sirisena to direct law enforcement authorities to arrest him immediately.
If peace is to be maintained within the country following the Easter Sunday attacks, a caretaker government should be established to replace the Ranil Wickremesinghe led government until the next Presidential election, said the President of the Sri Lanka National Council (SLNC) Venerable Athuraliye Rathana Thera during a media briefing held in Colombo yesterday.
The UNP is said to have decided to accord 50 state employment opportunities to all its party organisers, it is reported.
The fifth round of discussions between the Sri Lanka Freedom Party (SLFP) and the Sri Lanka Podujana Peramuna (SLPP) would be held on May 30, SLFP General-Secretary MP Dayasiri Jayasekara said.
තමන්ට නීතිය හා සාමය ආමාත්‍යධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන බියෙන් පසුවන හෙයින් බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Opposition lawmakers today (9) questioned the Government’s decision to bar the media from covering police hauls of swords and knives in search operations carried out in the wake of the Easter bombings.
Page 540 of 540