Saturday, October 19, 2024
Follow Us
ජනපති රනිල්ගේ ඡන්ද ලකුණ

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වෙයි.