Saturday, October 19, 2024
Follow Us
2024 ජනාධිපතිවරණය ඇප තැන්පත් කළ ගණන ඉහළට

ජනාධිපතිවරණය 2024 සඳහා ඇප තැන්පත් කිරීම අද (13) දිනට අදාළ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව අද වන විට 36 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවයි අද නිවේදනයේ සඳහන් වන්නේ.

12 MR PRE 2024 29 S

 

12 MR PRE 2024 29 S 2