Wednesday, October 23, 2024
Follow Us
International Affairs

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක් ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.

International Affairs

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා ඊයේ (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡාවක නිරතවිය.

International Affairs

ඊශ්‍රායලයේ අකිරා ගුවන් සමාගම විසින් නොවැම්බර් මස මුල් සතියේ සිට ආරම්භ කිරීමට නියමිත ඊශ්‍රායල, ශ්‍රී ලංකා සෘජු ගුවන් ගමන් සේවය පිළිබඳ සාකච්ඡාවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිතීඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක් විය.

International Affairs

The UK has launched an eight-week call for input in preparation to negotiate a goods-only Free Trade Agreement (FTA) with the Republic of Maldives, inviting business, organisations and individuals to help shape the UK’s negotiating aims.

Maldives is one of the few countries in the Commonwealth which the UK is not already pursuing an FTA with or does not already have preferential access to the UK market.

The public consultation will also help to identify trade barriers which pose an obstacle to UK businesses attempting to export their goods to Maldives. The call for input will close on 2 August 2023 and is available on gov.uk.

Maldives was the UK’s 112th largest trading partner in the four quarters to the end of Q4 2022 accounting for less than 0.1% of total UK trade.

Total trade in goods and services (exports plus imports) between the UK and Maldives was £ 432 million in the four quarters to the end of Q4 2022, an increase of 63.6% or £ 168 million in current prices from the four quarters to the end of Q4 2021.

Total UK exports to Maldives amounted to £ 142 million in the four quarters to the end of Q4 2022 (an increase of 21.4% or £ 25 million in current prices, compared to the four quarters to the end of Q4 2021).

Total UK imports from Maldives amounted to £ 290 million in the four quarters to the end of Q4 2022 (an increase of 97.3% or £ 143 million in current prices, compared to the four quarters to the end of Q4 2021).In 2021, the outward stock of foreign direct investment (FDI) from the UK in Maldives was £ 45 million.

In 2021, the inward stock of foreign direct investment (FDI) in the UK from Maldives are not available due to data disclosure.

International Affairs

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුළ බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම දෙරට අතර ආගමික හා සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම එකඟත්වය පළ කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

International Affairs
  • Fostering International Collaboration for Humanitarian Endeavours.

In a momentous development, President Ranil Wickremesinghe convened a meeting today with a delegation composed of members from the esteemed Sri Lanka Red Cross Society (SLRCS) and the prestigious International Federation of Red Cross and Red Crescent Societies (IFRC)

International Affairs

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආසියා පැසිෆික් අධ්‍යක්ෂ සහ යටිතල පහසුකම් සහ ස්වභාවික සම්පත් පිළිබඳ කලාපීය කර්මාන්ත ප්‍රධානී IFC රටේ කළමනාකරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (12)  එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

ක්ෂේත්‍ර රැසකට ආධාර ලබාදෙමින් දකුණු කොරියාව ලබාදෙන අඛණ්ඩ සහය වඩාත් ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

International Affairs

18 වන ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ තහනම් උත්තේජක මර්ධනය පිළිබද සමුළුව (AORIM) 2023 ජුනි 12 සහ 13 දෙදින කොළඹදී පැවැත්වේ.

International Affairs

ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාව, මෙම 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු ඇතුළත්ය.

International Affairs

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා පසුගියදා කොළඹ අරලියගහ මන්දිරයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

International Affairs

Hot on the heels of a successful international conference in Dubai, the Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) continued to play a proactive and impactful role across the board this time by organising the first ever business forum in Melbourne along with its Australian Chapter and the Consulate General of Sri Lanka in Melbourne, Australia.

International Affairs
නේවාසික පහසුකම් සළසා දීමේ දී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිම්බාබ්වේ රාජ්‍යයේදී මුහුණ පෑමට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.
International Affairs

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zuhair M.H.Zaid මහතා අතර හමුවක් අද (08) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

International Affairs

මෙරටට පැමිණ සිටින ඇමෙරිකානු එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කප්‍රෝත් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (05) පැවැත්විණ.

International Affairs

The Global Compact Network Sri Lanka hosted its first SDG Innovation Accelerator which is part of a five-phase accelerator program designed by the United Nations Global Compact.

International Affairs

ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 උත්සවය පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්විණි.

International Affairs

Union minister for ports, shipping, and waterways Sarbananda Sonowal flagged off India’s first international cruise headed for Sri Lanka from the Chennai Port on Monday as part of a series of initiatives set off by the Centre to jump-start cruise tourism across the country.