කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන පරීක්ෂණයේ දෙවන අධියර සදහා අවශ්‍ය සහය ලබාදෙන්නැයි ඇමරිකාව යළිත් චීනය වෙත අවධාරණය කර තිබෙනවා.
The U. S. Department of States, in its 2021 Investment Climate Statement, identifies Sri Lanka as a challenging place to do business, with high transaction costs aggravated by an unpredictable economic policy environment, inefficient delivery of government services, and opaque government procurement practices.
The Government on Monday said steps are underway to seek international legal experts to lodge proper claims over the damages caused to the environment by the cargo vessel X-Press Pearl in Sri Lankan waters.
The Embassy of Japan in Sri Lanka yesterday said it was grateful to Sri Lanka’s Minister of Youth and Sports Namal Rajapaksa for gracing the opening ceremony of the Olympic Games Tokyo 2020.
COVID-19 has prompted policymakers to move beyond traditional definitions of ‘poor and vulnerable’ communities
By 2030, 1 in every 5 Sri Lankans will be over 60; currently, roughly 30% of Sri Lankans are covered by formal pensions, with women having less access
A clear social protection strategy would cover informal workers and others who need support
The COVID-19 pandemic provides an opportunity for Sri Lanka to review and strengthen its social protection programs to help citizens recover more quickly from future shocks. Social protection includes social assistance (welfare programs for the poorest), social
මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමේ අවසන් අදියරේ සිටින ඇමරිකානු හමුදා තලේබාන් සංවිධානයේ ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
Health Minister Pavithradevi Wanniarachchi yesterday distributed nine Nissan Urvan vans among the provinces with the objective of maintaining the proper control of COVID and improving the health systems.
Maldives President Ibrahim Mohamed Solih and First Lady Fazna Ahmed have traveled to Sri Lanka on an unofficial visit.
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා ක්යාන් යාංග් සමත් විය.
2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නුවරට හිමිව තිබෙනවා. ඒ, ඊට අදාල අනුමැතිය අද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් හිමිවීමත් සමඟයි.
China Harbour Company Group Chairman Tang Qiaoliang told Sri Lankan Ambassador Dr.Palitha Kohona that he was confident of attracting major financial sector investments to the Colombo port city .
හංගේරියාවේ අගනුවර වන බුඩාපේස්ට් හි එල්ජීබීටී ප්‍රජාව විසින් විරෝධතාවක් පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ ලොව පුරා තානාපති කාර්යාල 30 ක් එකට එක්වී සමරිසි ප්‍රජාවට සිදුවන හිංසනයන් වළක්වාලීම සඳහා “ප්‍රචණ්ඩත්වයෙන් නිදහස” ඉල්ලා සිටීමට සමගාමීව ය.
මිහිමත දැවැන්ත ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි. ජපානයේ ටෝකියෝ නුවරදී මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.
ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා. මෙවර පැවැත්වෙන්නේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.
විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගෙනයමින්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යතාවත් කිරීම සඳහා වූ යෝධ සංවර්ධන ක්‍රියාදාමයක තවත් එක් වර්ථනීය ලක්ෂයක් සනිටුහන් කරනු වස්, පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය (Floating Solar System) ආරම්භ කිරීම කඩිනම් කළයුතු බව, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
ඉහළ යමින් ඇති තෙල් මිල අඩු කිරීම සඳහා පියවර ගැනීමට තෙල් නිෂ්පාදනය කරන රටවල් එකඟතාවකට පැමිණ සිටියි. ඒ පසුගිය කාලයේ සීමා කර තිබූ තෙල් සැපයුම නැවත ඉහළ දැමීම තුළිනි.
Page 193 of 351