වසර 06 කට පමණ පෙර ඇනහිට තිබූ ප්‍රංශය සමග ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින් ගුවන් මගීන් 200 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
President Gotabaya Rajapaksa yesterday thanked the US for the support extended to Sri Lanka’s efforts to curtail the spread of COVID pandemic and for the vaccination program.
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රසාදය පළ කළේය.
www.businessinsiderbd.com: The European Union (EU) has agreed to extend the GSP facility to Bangladesh till 2029, according to its Commerce Minister Tipu Munshi.
Foreign Minister Prof. G.L. Peiris, who is on an official visit to the UK, yesterday addressed a gathering of members of both houses of the British parliament, and other dignitaries, in the Atlee room of the House of Lords during a luncheon hosted by Lord Michael Naseby. Here, Minister Peiris is seen delivering a speech.
චීනය විසින් හිමිකම් ප්‍රකාශ කරන එහෙත් ඉන්දියාව විසින් පලානය කරන ටිබෙටයට සහ භුතානයට යාබද ත්වාන්ග් තැනිතලාව ආශ්‍රිත දේශසීමාවේ යුද ශක්තිය වැඩි කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
Facebook has changed its corporate name to Meta as part of a major rebrand.
World spends an astounding $ 423 b annually to subsidise fossil fuels
New UNDP research sheds key insights what keeps climate crisis alive
‘Don’t Choose Extinction’ campaign to raise awareness of detrimental effects of fossil fuel subsidies on people and planet
ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 මට්ටම දක්වා පහළ දමා තිබේ.
The Italian authorities have announced that travellers from Brazil, India, Bangladesh, and Sri Lanka reaching the country for essential purposes are no longer banned since the countries have been moved to List E.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබෙනවා.
බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ඇප මත නිදහස් කර තිබෙනවා.
ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.
සංවර්ධන ව්‍යාපෘති සංචාරක ව්‍යාපාරය සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රංශ සෘජු ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව විසින් සාදරයෙන් පිළිගනු ලැබේ
Page 168 of 351