තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අප්‍රේල් මස පැවති පියොනි මල් සැණකෙළිය අතරතුර දී ලුඕයැංග් හි සිදු කළ සංචාරයෙන් අනතුරුව, ලුඕයැංග් නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලය බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පියොනි මල් උද්‍යානයක් තෑගි කළේ ය.
The Hindu: Adani Group Chairman Gautam Adani was chosen to develop a major port terminal project in Sri Lanka, and is scheduled to meet President Gotabaya Rajapaksa in Colombo on Monday, according to official sources in Colombo and New Delhi.
ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස අද දින (2021 ඔක්තෝබර් 21 වැනි දින) පැවැත්විණි. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා සම්බන්ධයෙන් වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් යුත් දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා 2009 වර්ෂයේ දී දෙරටම අත්සන් තැබූහ.
රුසියාවේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට එරටදී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.
Airline says already partnering with Rainbow among top three Polish tour operators to promote Sri Lanka as first Asian destination for Polish and other European visitors
Sri Lanka Ambassador in Poland Dhammika Kumari Semasinghe underscores direct air connectivity between Warsaw and Colombo a major catalyst for tourism and expanding bilateral trade
Prior to COVID, over 20,000 Polish tourists visited SL annually
ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ (2021 China-ASEAN Expo) සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට සහභාගි වෙයි
සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.
The delegation from Sri Lanka, led by Youth and Sports Minister Namal Rajapaksa, who travelled on the inaugural international flight to Kushinagar, India, returned after a successful two-day, multi-city visit.
The world's most advanced technology is currently being used in the Indian Railways and that the Indian Government is ready to provide this technology at any time to uplift the Sri Lankan Railways, the Indian High Commissioner to Sri Lanka, Gopal Baglay, said.
Sri Lanka and Vietnam this week discussed new ways to boost bilateral cooperation given the high potential.
සිය රටට පැමිණීමට අපේක්ෂිත සංචාරකයින් වෙත පනවා තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා.
The World Health Organization (WHO) is tracking 20 sublineages of the Delta variant which is still dominant in global circulation, a leading epidemiologist said.
Sri Lanka offers many challenges and opportunities for the United States to grow its relationship with the Indian Ocean island nation and the US needs to build constructive relationships with Sri Lanka, President Joe Biden’s nominee for Ambassador to Sri Lanka said.
ලබන වසරේ මාස 08 ක කාලයක් සඳහා පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Pope Francis in a letter addressed to Archbishop of Colombo His Eminence Cardinal Malcolm Ranjith, expressed his solidarity with him in uncovering the truth with regard to Easter Sunday attacks and meting out justice to those who were affected by the mayham.
තායිවානය සමග වන අර්බුදය සාමකාමී ලෙස විසදාගන්නා ලෙස බ්‍රිතාන්‍යය චීනයට දැනුම්දෙනවා. බ්‍රිතාන්‍යය ආරක්ෂක ලේකම් බෙන් වොලස් සදහන් කරන්නේ චීනය විසින් තායිවානයට එරෙහිව මිලිටරි බලය යොදා ගැනීම ප්‍රඥාවන්න ක්‍රියාවක් නොවන බවයි.
Page 169 of 351