Friday, November 01, 2024
Follow Us
International Affairs

සයිනොෆාම් එන්නත මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැයවූ අමෙරිකානු ඩොලර් මිලියන 85 ක මුදල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ඇතුලු භාණ්ඩ ලබාදෙන ආයතන, මෙරටට භාණ්ඩ ලබාදීමට යම් මැලිකමක් දක්වමින් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ ලබාගත් භාණ්ඩ වෙනුවෙන් නිසි පරිදි ඩොලර් ගෙවීම් නොකිරීම ඊට හේතු වී ඇති බවයි.

International Affairs

A decision has been taken to temporarily close down the Sri Lanka High Commission in Abuja, Nigeria; the Consulate General of Sri Lanka in Frankfurt, Germany; and the Consulate General of Sri Lanka in Nicosia, Cyprus; with effect from December 31, the Foreign Ministry said.

International Affairs

වනිඳුට ICCයෙන් හිමිවූ සුවිශේෂී තැන

International Affairs

Another batch of 1,147,770 doses of Pfizer COVID-19 vaccine to be used as third dose for Covid suppression process in the country, was flown in by Emirates Airways.

International Affairs

සතියක් පමණ ඇතුළත චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 5 ක ණය මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

International Affairs

තරගකාරිනියන් 22ක් අතරින් ජයගත් ලාංකාවේ තරුණිය

International Affairs

The Bangladesh Bank has extended validity of the credit facility it extended to Sri Lanka by three months after the expiry of the first three-month tenure of the credit facility.

International Affairs

ඉන්දීය රජය හදිසියේ ගත් තීරණ මෙන්න

International Affairs

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කිව්ව කතාව මෙන්න

International Affairs

It is reported that Prime Minister Mahinda Rajapaksa is scheduled to pay a visit to Dubai, United Arab Emirates next week.

International Affairs

New Delhi (Bloomberg): Bangladesh’s economic growth is expected to increase to 6.6% in the fiscal year ending June 2022, according to the International Monetary Fund, as the coronavirus pandemic abates and policies remain accommodative.

International Affairs

LONDON (Reuters): Britain reported a record 129,471 new cases of COVID-19 yesterday, a day after Prime Minister Boris Johnson said he would not bring in new restrictions to limit the spread of the virus this year.

International Affairs

ඕමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම් හමුවේ දැඩි සීමා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා. එම සීමා ජනවාරී 03වනදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව දුරස්ථ භාවය ආරක්ෂා කිරීම අනිවාර්යය කිරීමේ පියවරක් ලෙස නිවසේ සිට රාජකාරී කිරීම යළි අනිවර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ.

International Affairs

The Ceylon Petroleum Corporation (CPC) Chairman Sumith Wijesinghe said no final decision has been reached with regard to the oil tanks in Trincomalee, as discussions with Indian stakeholders are ongoing.

International Affairs

Colombo International Airport in Ratmalana was the 56th stop in her bid to become the youngest woman to fly solo around the world

International Affairs

2022 වර්ෂයේදී සයිබීරියාවෙන් නවතම වෛරසයක් හමුවෙනු ඇති බවට "බෙල්කන් හි නොස්ට්‍රඩමස්" යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

International Affairs

රක්තපාත උණෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් මරුට