Saturday, December 28, 2024
Follow Us
International Affairs

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් පැවැත්විණ.

International Affairs

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (12) සිදු විය.

International Affairs

පසුගිය කාල පරිච්ඡේදයේ රට තුල ඇති වු ආර්ථික අවපාතය හේතු කොට ගෙන නවතා දැමුණු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහන ණය යෝජනා ක්‍රමය යළි ලබා දීමට ජයිකා ( JICA ) ආයතනය එකඟතාව පළ කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල  සිල්වා මහතා පැවසීය.

International Affairs

විදේශ අමාත්‍ය,  නීතිඥ අලි සබ්රි මහතා හෙට සිට (16) සිට 19 දින දක්වා රුමේනියාවේ සහ පෝලන්තයේ නිල සංචාරවල නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේනදය කරයි.

International Affairs

The Embassy of Sri Lanka in Muscat in collaboration with the Sri Lanka Business Council Initiative (SLBCI) in the Sultanate of Oman successfully organised the Sri Lankan Roadshow – 2024 for the first time on a magnificent scale, under the theme of ’Serendib the Golden Island’, promoting Sri Lankan culture, tourism and trade on 5 July 2024 at the Oasis Mall, Muscat. The event was arranged with the aim of showcasing Sri Lanka as a premier travel destination to attract tourists during the summer vacation in Oman as well as to portray Sri Lanka’s vibrant culture and trade opportunities. 

International Affairs

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ (OPEC Fund for International Development) ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු යූසෆ් අල්-මුලහ්ම් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ. 

International Affairs

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් හෙට (16) සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

International Affairs

In a notable event aimed at fostering international cooperation and understanding, the Sri Lanka Thailand Business Council recently convened a pivotal meeting with the new Ambassador of Thailand in Sri Lanka Paitoon Mahapannaporn.

International Affairs

රුසියාව සහ ඉන්දියාව අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට දෙරට නායකයන්ගේ එකඟතා පළ වේ. ඊයේ (9) නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් ය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිරත වූ නිල රාජ්‍ය චාරිකාව නිමිති කර ගනිමින් මෙම නිවේදනය පළ කර ඇත.

International Affairs

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

International Affairs

The Director-General of the United Nations Educational, Scientific and Cultural Organisation (UNESCO) Audrey Azoulay will visit Sri Lanka from 16 to 19 July 2024 at the invitation of the Government of Sri Lanka.

International Affairs

Top Executives of China Tianying Inc., engaged in renewable power generation and hydrogen energy centres met with the Sri Lankan Ambassador to China Majintha Jayesinghe, and Board of Investment of Sri Lanka and Colombo Port City Economic Commission Chairman Dinesh Weerakkody to discuss potential opportunities for investment in Sri Lanka.

International Affairs

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ දී පැවති 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා එක්ව සිටී.

International Affairs

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

International Affairs

The Sri Lankan High Commissioner to Singapore Senarath Dissanayake met Singapore Communications and Information Minister Josephine Teo on 1 July and exchanged views on shared common interests on the digital front, including AI.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

International Affairs

British national of Sri Lankan descent Uma Kumaran has been elected as the Member of Parliament for Stratford and Bow, following the General Election.