විදේශ අමාත්‍ය, නීතිඥ අලි සබ්රි මහතා හෙට සිට (16) සිට 19 දින දක්වා රුමේනියාවේ සහ පෝලන්තයේ නිල සංචාරවල නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේනදය කරයි.
සංචාරය අතරතුර ඒ මහතා අනෙකුත් එම රටවල රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නිලධාරීන් හමුවනු ඇත.
2023 වසරේ දී ක්‍රියාත්මක වූ බුකාරෙස්ට් හි නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.