ඉන්දීය අගමැති සහ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති අතර හමුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (12) සිදු විය. ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන නවදිල්ලි 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට අතරතුර දීය.