Saturday, December 28, 2024
Follow Us
International Affairs

මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය ඇමැතුවේය.

International Affairs

Air India, the national carrier of India, yesterday commenced operations of its 787 Boeing Dreamliner to Sri Lanka, marking the first time this aircraft has been used for flights between the two countries. 

International Affairs

හවුල්කාර රටවල් 125 ක්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු, ගෝලීය සංවර්ධන ආයතන සහ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගි වන ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වීමට නියමිතය.

International Affairs

චීනයේ සීසැං දිස්ත්‍රික්කයෙහි පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ 4 වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී විය.

International Affairs

Former President Mahinda Rajapaksa is in Beijing on an invitation from Chinese Foreign Minister Wang Yi. Here Rajapaksa is with China’s Deputy Foreign Minister Sun Weidong discussing issues of bilateral and regional interests. 

International Affairs

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව ඊයේ ( 23) දිවයිනෙන් පිටත්ව ගියේය.

International Affairs

එළැ­ඹෙන 2025 වර්ෂය වන විට කොළඹ වරාය හරිත වරා­යක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට රජය සැල­සුම් කර තිබේ.

International Affairs
2024 ප්රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) පළමු නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය.
International Affairs

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඊයේ (20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

International Affairs

The Sri Lanka Human Capital Summit 2024 is expected to bring together a host of experts from the region and will be held on 18 July at the ITC Hotel in Colombo.

International Affairs

The Ambassador of Sri Lanka to the Federative Republic of Brazil, Sumith Dassanayake, had an official visit to Rio de Janeiro with a view to boosting trade, tourism and investment ties between Sri Lanka and the State of Rio de Janeiro which is the crypto economic hub of Brazil and the second largest economy of the country with a population of 17.5 million. The visit took place from 12 to 13 June 2024. 

International Affairs

සැම්බියාවේ ලිවින්ග්ස්ටන් හි 14 වැනි ණය කළමනාකරණ පහසුකම (DMF) පාර්ශ්වකරුවන්ගේ සංසදය අමතමින් "අර්බුද කළමණාකරණය කිරීමේ දී ණය කළමනාකරණයේ කාර්යභාරය" පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අදහස් දක්වා තිබේ.

International Affairs

දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

ද්විපා­ර්ශ්වික ණය හිමි­යන්ගේ නිල කමි­ටුව සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5.8ක ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ අව­සන් එක­ඟ­තා­වට පැමි­ණී­මට සහ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් චීන අප­න­යන ආන­යන බැංකුව සම­ඟත් ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ශ්‍රී ලංකා­වට හැකි වීම පිළි­බඳ විදෙස් තානා­ප­ති­වරු රැසක් ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර තිබේ.

International Affairs
  • Energy Sector Cooperation Takes Center Stage.
  • Sampur Solar Power Plant Construction Set for July Kickoff.
  • India Boosts Sri Lanka’s Liquid Milk and Fertilizer Industries.
International Affairs

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළඳපොලට ආනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා පවසයි.

International Affairs

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන Asia Cooperation Dialogue (ACD) සමුළුවෙහි 19 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී වී සිටී.

International Affairs
  • Commissioning of Three Development Projects Enhances Bilateral Cooperation and Community Benefits.

Indian Minister of Foreign Affairs, Dr. S. Jaishankar, commenced his official visit to Sri Lanka with a significant meeting with President Ranil Wickremesinghe at the President House in Colombo this morning (20).