Saturday, October 26, 2024
Follow Us
International Affairs

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබාදීම සදහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවන කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම ණය මුදල දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමටයි ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින්නේ.

International Affairs

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහයෝගයක්

International Affairs

ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියා නාම යෝජනා වගකීම දරන්නා ඉල්ලා අස්වෙයි

International Affairs

මානූෂීය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1 යි දශම 5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. යුරෝපා සංගමය පෙන්වාදෙන්නේ මෙරට ජනතාවට බලපාන සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබාදීමට පියවර ගත් බවයි.

International Affairs

ජනපතිට මෝදිගෙන් සුභ පැතුම්

International Affairs

ජපානයේ හිටපු අග්‍රාමා්‍ය ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය ටෝකියෝහිදී මේ වන විට පැවැත්වෙනවා. එහි ආරක්ෂාව සඳහා 20,000 ක පමණ පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

International Affairs

ජනපති ආසියානු සංවර්ධන බංකුවේ සාකච්ඡාවකට

International Affairs

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතවරිය හමු වූ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරයි.

International Affairs

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

International Affairs

තෙල් මිලේ සිදු වූ වෙනස

International Affairs

හමුදා කුමන්ත්‍රණයක් මගින් චීන ජනාධිපති ෂී ජින් පින් බලයෙන් පහකර ඇති බවට පසුගිය දිනවලදී සමාජ ජාලා මාධ්‍ය හරහා විවිධ පුවත් පළවිය. ජනාධිපතිවරයා නිවාස අඩස්සියට පත්කර ඇති බවත්, හමුදා නායකයෙකු මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වී තිබිණි.

International Affairs

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට කැනඩාවේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (26) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවූ මොහොතේ ප්‍රකාශ කළේය.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී පැවැත්විණි.

International Affairs

රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් රැගෙන යනු ලබන Nord Stream නම් නළ මාර්ගය බෝල්ටික් මුහුදේදී හානියට ලක්වී ඇති අතර මේ හේතුවෙන් නළයෙන් ගෑස් කාන්දුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

International Affairs

රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී අද නිල වශයෙන් භාර දෙනු ලැබීය.

International Affairs

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව චීන යුවාන් මුදල් ඒකකය ද වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. එය සැලකෙන්නේ 2008 වසරෙන් පසු චීන මුදල් ඒකකයේ වාර්තා වූ පහළම අගය ලෙසයි.

International Affairs

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබාදීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා පවසනවා. 27 පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

International Affairs

19.5%ක් ජපානයට