Saturday, October 26, 2024
Follow Us
International Affairs

ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 සැප්තැම්බර් 30 වැනි දින, විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මැතිතුමා හමුවිය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සුබපැතුම් පළ කළේ ය.

International Affairs

ඉන්දුනීසියානු පාපන්දු තරඟයකින් පසු ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් පසු ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 127 දෙනෙකු මිය ගොස් ඇති බවට එරට බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

International Affairs

විශ්වවිද්‍යාල සිසුන්ට සුභ ආරංචියක්

International Affairs

ඉදිරි මාස කිහිපය තුළ ලොවපුරා රටවල් 19 ක ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. රුසියානු-යුක්රේන අර්බුදය, දේශගුණික විපර්යාස, වසංගත සහ කලාපීය ගැටුම් මේ සඳහා බලපාන බවයි එම සංවිධානය පවසන්නේ.

International Affairs

35 දෙනෙකු මියගිහින් – 80කට වැඩි පිරිසක් තුවාල

International Affairs

President Vladimir Putin will begin formally annexing four Ukrainian regions to Russia on Friday in a move that the United Nations warned would mark a "dangerous escalation" of the conflict and which should be condemned.

International Affairs

නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කෙරේ

International Affairs

Addressing a programme organized by Bharat Vikas Manch, an organization associated with the Rashtriya Swayamsevak Sangh (RSS), chief Mohan Bhagwat said that it was only India that helped Sri Lanka and Maldives when these countries were in distress while other countries were interested in finding business opportunities, the Indian media reported.

International Affairs

United States of America (USA) yesterday stretched its hands to Sri Lankans to realize their dreams with the opening of a new American Centre in Colombo and assured a friendship of joy.

International Affairs

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඒකපාර්ශ්විකව අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ලබාදෙන ලෙස පසුගියදා ජපානයේ නිළ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජයෙන් ඉල්ලා තිබිණි.

International Affairs

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලෝක බැංකුව පවසනවා. එහි සභාපති ඩේවිඩ් මල්පාස් පැවසුවේ ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක සිටින බැවින ඔවුන් කඩිනමින් කටයුතු කිරීම වැදගත් බවයි.

International Affairs

ජපානයේ කෘෂි ක්ෂේත්‍රයේ වසර හතරක පුහුණුවක් ලංකාවේ තරුණයින්ට ලබාදීම සදහාත්, ගාල්ල දිස්ත්‍රික්කය ජපානයේ Gojo නගරය සමග සහෝදර නගරයක් ලෙස සංවර්ධන කටයුතු සදහා සම්බන්ධ කර ගැනීම සදහාත් වන සාර්ථක සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ.

International Affairs

අමෙරිකාවේ මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය ආධාර තොගයක් අද දිවයිනට ලගා වනවා.

International Affairs

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 14 කින් ජය ගනිමින්.

International Affairs

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහ රැජිණගේ මරණය ලොවට ප්‍රකාශ කළ වේලාවට පැය 03 කට පමණ පෙර ඇය මියගොස් සිටි බව අනාවරණවී තිබෙනවා. ඒ, මහ රැජිණගේ මරණ සහතිකයෙන්.

International Affairs

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 33 කින් පරාජයට පත් කරමින්. කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්ඩුල්කාර් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

International Affairs

එල්.එන්.ජී ඉල්ලුම තවත් ඉහළට

International Affairs

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින්.