Thursday, October 24, 2024
Follow Us
International Affairs

රුසියාවේ නිල සංචාරයක නිරත වන ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය සංචාරය අතර රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) නිරීක්ෂණයකටද එක් විය.

International Affairs

Sri Lanka is to mobilise green energy investments in the energy sector and invites local and foreign direct investments for that purpose, Senior Advisor to the President on Climate Change Ruwan Wijewardene said.

International Affairs

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවය එළඹෙන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

International Affairs

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ ප්‍රථම ස්ථානීය ජාත්‍යන්තර පුහුණුව පවත්වා තිබේ.

International Affairs

The Government is adopting ambitious economic reforms program to revitalise the domestic economy, official source said.  

International Affairs

INDIA: India’s main Opposition Leader Rahul Gandhi has been disqualified as a Member of Parliament, a day after being convicted in a defamation case and sentenced to two years in jail.

International Affairs

ශ්‍රි ලංකා වොලිබෝල් ඉතිහාසය ට නව පිටුවක් එක් කරමින් ශ්‍රි ලංකා ව සමග වොලිබෝල් ටෙස්ට් තරගාවලිය ක් සදහා ඉන්දීය කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනාගත් තමිල්නාඩු ප්‍රාන්ත කන්ඩායම අද (31) දහවල් ශ්‍රී ලංකා වට පැමිණ ඇත.

International Affairs

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ආසියා පදනම හා හවුල්කාරීත්වයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක කෙරෙන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය, මෙරට ප්‍රජා පාදක විකල්ප ආරවුල් නිරාකරණ (ADR) යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහායුක්තිමත් විකල්පයක් ශක්තිමත් කිරීම යන මැයෙන් ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් එළිදැක්වීම ඊයේ 28  අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සියේදී (British Council) සිදුවිය.

International Affairs

A group of Japanese investors along with Japan Deputy Head of Mission Katsuki Kotaro recently called on the Board of Investment (BOI) to discuss investment opportunities in Sri Lanka.

International Affairs

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය.

International Affairs

Privately owned international airline FitsAir yesterday increased the frequency of its flights to and from Colombo to Dubai daily.

International Affairs

Sri Lanka’s most awarded plantations company, Hayleys Plantations, recently hosted US Ambassador to Sri Lanka Julie Chung, on an exclusive tour of its Pedro Estate in Nuwara Eliya. 

International Affairs

වෘත්තීය සුරක්ෂිතතා කමිටු ජාතික මාර්ගෝපදේශ මාලාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත භාරදීම ඊයේ (30) සිදු කෙරුණි.

International Affairs

Indian Oil Corporation Ltd. (IOC) Chairman Shrikant Madhav Vaidya visited Sri Lanka along with Energy Delegation from India comprising Secretary, Ministry of Petroleum and Natural Gas, India Pankaj Jain, JS/OSD (International Cooperation), Esha Shrivastava, CMDs of many leading energy corporates in India and held numerous high-level meetings with Government of Sri Lanka on exploring the areas of common interests between India and Sri Lanka in the energy sector.

International Affairs

ප්‍රංශ රජය ද ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පැනවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

86 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ රෝහල් ගත කර ඇති බව වතිකානුව නිවේදනය කරයි.

International Affairs

ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

International Affairs

තිරසර මාර්ග සිතියමක් ගොඩනැගීම සඳහා සංචාරක කර්මාන්තයේ ප්‍රබලයන් මුනගැසුණ සමුළුවක් පසුගියදා ඉන්දියාවේ දී පැවැත්විණි.