Monday, October 28, 2024
Follow Us
බොරතෙල් මිලේ සුළු පහල යෑමක්

ලෝක වෙළඳපලෙහි බොරතෙල් මිල පෙර දිනට සාපේක්ෂව අද (29) සුළු ඉහල යෑමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 108 ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 97.50 ක් ලෙස දැක්වුණි.

Aruna