Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාවට ජපාන සහය නැද්ද? තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්!

ශ්‍රී ලකාවට ලබාදෙන මූල්‍ය සහන අවභාවිතා වීම සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන් මේ මොහොතේ මෙරටට සහය දීමට නොහැකි බවට ජපානයේ මෙරට තානාපතිවරයා කර තිබෙන බවට ප්‍රචාරය වන ප්‍රකාශය ගැන කොළඹ ජපාන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහය නොදෙන බවට කර ඇතැයි පළවන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

LNW