Monday, October 28, 2024
Follow Us
මින් පසු විද්‍යුත් වාහන පමණයි

අවුඩි සමාගමමෙන් අලුත් වැඩක්


2026 වසරේ සිට විද්‍යුත් වාහන පමණක් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජර්මනියේ සුප්‍රකට අවුඩි සමාගම ප්‍රකාශ කරනවා.

යුරෝපා සංගමය දහන එන්ජින් සහිත මෝටර් රථ භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති පසුබිමකයි එම සමාගම මේ බව නිවේදනය කළේ.

Aruna