Monday, October 21, 2024
Follow Us
Economic

යෝජිත 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Economic

In a significant event held in Colombo, the exchange of bilateral documents took centre stage, marking the initiation of projects supported by a generous USD 15 million grant from the Government of India. This grant is specifically allocated to bolster the longstanding Buddhist connections between India and Sri Lanka, underscoring the deep historical and cultural ties that bind these two nations together.

Economic

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට මහඟු ආදර්ශයක් බව ද පැවසීය.

Economic

මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා මධ්‍යම හා මහා පරිමාණ  විවසායකයින් ගේ අපනයන භාණ්ඩ expo මාතලේ නමින් චීනයට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

Economic
සංචාරකයින් 206 දෙනෙකු රැගත් Enter Air of Poland (ENT1561) ගුවන් සේවයේ පළමු ගුවන් ගමන් වාරය අද ශ්‍රී ලංකාවට සිදු කර තිබේ.
Economic

ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) කොළඹදී පැවැත්විණි.

Economic

The inaugural charter flight of Enter Air arrived at Bandaranaike International Airport (BIA) yesterday, connecting Poland and Sri Lanka.

Economic
ශ්රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂ පත්ර ප්රතිව්යුහගත කිරීමට අතිරේක ප්රතිපාදන වෙන්කිරීමට අවශ්ය පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ මුදල් කාරක සභාවේ අවධානය.
Economic

දැනට අස්වැසුම ප්‍රතිලාභ සදහා අයදුම් කරඇති නමුත්, තේරීපත් වී නැති ප්‍රතිලාභින්ගේ නොවිසදුණු ගැටලු  නිරාකරණය කර සුදුස්සන්  තෝරා ගැනීම සදහා “අස්වැසුම සතිය” නමින් වැඩසටහනක් නොවැම්බර් මස 6 -11 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රජය  සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

Economic

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Economic

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

Economic

State Minister for Finance Shehan Semasinghe stated that the Agreement entered with the IMF and the staff-level agreement reached following the First Review of Sri Lanka’s Extended Fund Facility Arrangement will support to settle arrears owed to multilateral creditors while expediting the debt restructuring process.

Economic

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සීනි සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Economic
  • ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ජනපති ගෙනයන වැඩපිළිවෙළ පෞද්ගලික අංශයේ පැසසුමට.

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Economic

පසුගිය වසර 76ක කාලය පුරා ශ්‍රී ලංකා රජය එක ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන ලක්ෂණයක් බවත් මෙරට ස්ථාපිත ජාත්‍යන්තර පාසල් 300ක් හා පෞද්ගලික පාසල් 110ක් හරුණු විට 10,135ක් වන රජයේ පාසල්වල නිදහස් අධ්‍යාපන අවස්ථා හිමි මිලියන 4.1ක් වූ සිසුන්ට නොමිලේ පෙළපොත් සහ පාසල් නිල අඳුම් ද ලබා දෙන බවත් ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙන ලෝක පාසල් ආහාර වැඩසටහනේ ප්‍රථම ගෝලීය සමුළුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Economic

හෙට (03) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Economic

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කොළඹ දී පැවැත්විණි.

Economic

ඉදිරි අයවැය මගින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන බවයි. රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.