Monday, October 21, 2024
Follow Us
සීනි සඳහා උපරීම සිල්ලර මිලක් ගැසට් කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සීනි සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, උපරිම සිල්ලර මිල සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275/- ක් සහ පැකට් කළ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 295/- ක්.

දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 330/- ක් සහ පැකට් කළ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 350/- ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

 

2356 39 S page 001 1