The Metro Colombo Development and the Strategic Cities Development Project activities are being implemented since 2012 by the Urban Development Authority with World Bank assistance at a very low pace due to changes of the political policies under UNF regime.
Sri Lankan boat manufacturers are seeing an increase in demand for fishing boats following the increasing need of multi-day vessels but such a boat manufacturing venture started in 2016 is still to be completed due to irregularities, official sources said.
ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW) මෙරට යතුරු පැදි ලෝලීන්ට නිරන්තර නව්‍යකරණයන් සහිත නව මාදිලි හඳුන්වා දීමට කටයුතු කරන අතර, එහි තවත් වැදගත් ඉදිරි පියවරක් තබමින් YAMAHA NMAX 125 ස්කූටරය වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. මෙරට පැවැත්වෙන ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශනය වන Colombo Motor Show මෙවරත් නොවැම්බර් 8, 9 හා 10 යන දිනයන්හිදී BMICH පරිශ්‍රයේදී පැවැත් වූ අතර නොවැම්බර් 8 වැනි දින ප්‍රදර්ශන භූමියේදී Yamaha NMAX 125 ස්කූටරය එළිදැක්වීම සිදු විය. AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස්, AMW සමාගමේ මගී වාහන අංශයේ අධ්‍යක්ෂ යොහාන් ද සොයිසා සහ යමහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - සහරාන් සියාවුඩීන් යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වූහ.
මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරන ඉදිකිරීම්, වාණිජ අංශ සහ වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන ආර්ථිකයේ සියලු අංශ පිබිදීමකට මුල පුරමින් කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ඉදිරියේ දී වැඩි වනු ඇතැයි මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳ අවධානයෙන් සිටින ප්‍රවීණ විශ්ලේෂකයෝ පවසති.
Development Lotteries Board (DLB) is reaching new heights in turn over and profits during the end of the third quarter of the current financial year.
Allowing the new Government to appoint a new Chairman, incumbent Sri Lanka Tourism Promotion Bureau (SLTPB) Chairman Kishu Gomes has tendered his resignation effective 15 November 2019,
President Gotabaya Rajapaksa plans to enhance economic, investment and trade relations with the European Union(EU).
Sri Lanka's economy is expected to in medium term subjected to the country' ability to ensure political stability and a return to normalcy following the election of the new President , Central Bank sources said.
Sri Lanka’s Central Bank is making final arrangements to issue US$500 million in samurai bonds Sri Lanka’s Central Bank, marking the country’s first foray into the Japanese market.
Mangala Yapa has tendered his resignation from the position of Chairman of the Board of Investment (BOI) and ceased to function as Technical Advisor to Development Strategies and International Trade Minister with effect from 18 November, ending a short tenure in the public service.
A high level investigation is to get underway into missing money amounting to billions of rupees from the massive Chinese loan obtained for the construction work of the Hambantota harbour, official sources said.
පසුගිය කාර්තුව තුළ දී සිය සමස්ත අලෙවි පරිමාව 11%කින් පහළ බැස ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2019 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සමාගම මේ බව කියා සිටී. මෙහිදී සමාගම අවධාරණය කර සිටින්නේ පසුගිය වසර තුළ සිදු වූ බදු ඉහළ යාම් මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පරිපාලන ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම්ව සිටින අතර, වර්ධනයවී ඇති ණය මධ්‍යයේ මුදල් තත්ත්වය පහත වැටීමත් සමඟ ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇති බව කබිරාල් මහතා මාධ්‍ය වෙත පවසා ඇත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබිරාල්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මඟ ප්‍රතිපත්ති චින්තනයේ ප්‍රධාන සාමාජිකයකු වන අතර, ඒ මහතා පවසා ඇත්තේ “ඉදිරියේ ඇති වගකීම සහ අභියෝග පිළිබඳ අපි හොඳ අවබෝධයකින් සිටිමු" යනුවෙනි. “පසුගිය වසර 4-5 තුළ සිදු කරන ලද ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ අපි අවධානයෙන් සිටියෙමු. එබැවින් ඒවා සඳහා ගත යුතු පිළියම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා.
Sri Lanka government will be introducing regulatory methodologies for rural financial institutions which directly or indirectly provide micro credit facilities among other financial facilities.
Japan-India-Sri Lanka trilateral consortium is likely to begin Colombo Port’s East Container Terminal by March 2020 with the aim of increasing the port’s container volume and enhance marine transportation in and around South Asia.
REUTERS: Shares jumped to their highest in more than a year in heavy volume, while the rupee rose to a two-and-half month high yesterday, after former wartime Defence Secretary Gotabaya Rajapaksa won the presidency by a big margin.
Inconsistent policies on taxes, labour issues, high electricity tariff, lack of export orders, and high production costs are compelling many industrialists to close down their factories at Sri Lankan industrial estates countrywide, the Regional Industriaists Association (RIA) warned.
Galle Face Green in Colombo gets a face lift under the latest initiative of the government to develop the ocean-side urban park, which stretches for 500 m (1,600 ft) along the coast, in the heart of the City.
Page 222 of 251