Saturday, October 26, 2024
Follow Us
Economic

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින දිළිදු ජනතාවට සහනයක් ලබාදීම සඳහා සමාජ සහනාධාර ක්‍රමයක් ලබන මස සිට ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ සඳහා ලෝක බැංකුව හදිසි අවශ්‍යතා අරමුදල් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට දැනටමත් එකඟතාව පළ කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

Economic

The Ministry of Finance has received over 50 Requests for Proposals (RfPs) for the role of financial advisors and legal consultants for managing the external debt sustainability.

Economic

The Central Bank has issued a new directive on interest rates on lending and deposit products following the increase of policy rates by 7% earlier this month. CBSL said having considered the tight monetary policy measures adopted thus far it was revoking previous orders which stipulated maximum rates that could be charged on (i) Credit card advances, commencing from the next billing cycle; (ii) All new pre-arranged temporary overdrafts and existing pre-arranged temporary overdrafts that are renewed/extended and (iii) All new pawning advances and existing pawning advances that are renewed.

Economic

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 18යි දශම 7හි සිට ඉකුත් අප්‍රේල් මාසයේ දී සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පෙන්වා දෙන්නේ.

Economic

තමන් වෙත නොමසුරුව විදේශ විනිමය පරිත්‍යාග කරන්නැයි ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලා සිටී.

Economic

La Vie Hotels & Resorts, one of Asia Pacific’s leading and fastest growing independent hotel management companies, has signed a landmark deal with Radisson Hotel Group and Sino Lanka Group to operate three hotels in Sri Lanka.

Economic

ඩොලරයක ගැණුම් මිල 347 ඉක්මවයි

Economic

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල මෙන්න

Economic

Leading and most represented industry associations have written to President Gotabaya Rajapaksa asking for the removal of Sri Lanka Tourism Chairperson Kimarli Fernando.

Economic

Domestic debt including SLBDs excluded from debt restructuring
Staff-level agreement with IMF likely within the next two months

Economic

ජාත්‍යන්තර බැංකුවක ඩොලරය රු.355ක් වෙයි

Economic

පොලී අනුපාතික ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

Economic

Tourist arrivals for the first three weeks of April have declined significantly when compared to previous months, indicating that greater challenges are ahead for the tourism and hospitality sector.

Economic

එක් ලක්ෂ හතළිස් අටදහසක් කරන්න යන වැඩේ

Economic

Finance Minister Ali Sabry on Wednesday held further talks with the International Monetary Fund on the proposed support program and debt restructuring strategy.

Economic

The battered Colombo stock market bounced back yesterday for the first time since 5 April as bargain hunters returned collecting low priced fundamentally sound stocks.

Economic

ශ්‍රී ලංකාවේ උද්ධමනය ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල් අතර තුන්වන තැනට පත්ව ඇතැයි අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසනවා. ඔහු මීට පෙර ඉදිරිපත් කළ උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වූයේ හයවෙනි ස්ථානයේයි. ඒ, ඉකුත් පෙබරවාරී මාසයේදී වීම විශේෂත්වයක්.

Economic

A hard-hitting letter by Sri Lanka Tourism Chairperson Kimarli Fernando this week criticised the efforts by Sri Lanka Association of Inbound Tour Operators (SLAITO) President and members to what she alleged as “undermine” Government Tourism Institutions via series of media releases over the past two years and three months.