Sunday, October 27, 2024
Follow Us
ඇඟලුම් සේවකයෝ 28 වැනිදා විරෝධතාවයක

එක් ලක්ෂ හතළිස් අටදහසක් කරන්න යන වැඩේ

මෙරට සියලුම ආයෝජන කලාපවල එක් ලක්ෂ හතළිස් අටදහසකට වැඩි ඇගලුම් සේවක සේවිකාවන් පිරිසක් අප්‍රේල් 28 වැනිදා පවැත්වෙන දැවැන්ත විරෝධතාවට සහාය ලබාදෙන බව වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මාධ්‍යස්ථානය සඳහන් කළේය.

එම සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි රත්නායක පැවසුවේ මැයි 8 වැනිදා රට පුරා ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් එක් ලක්ෂ හතළිස් අටදහසක සේවකයන් පිරිසක් සේවයට වාර්තා නොකරන බවයි.

හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘රටේ මිනිස්සු පාරට බැහැලා ඉන්නේ මේ රාජපක්ෂ පරපුර එළවලා දාන්න. මේ වෙලාවේ වැඩ කරන ජනතාව විදියට අපි තවදුරටත් කැමති නැහැ මෙහෙම නායකයන් පිරිසක් යටතේ ජීවත් වෙන්න. අපේ සේවකයන්ට අද හරියට කන්න බොන්න නැහැ, ජීවන වියදමට සරිලන්න වැටුපක් නැහැ. අප්‍රේල් 28 පැවැත්වෙන වැඩකරන ජනතාවගේ උද්ඝෝෂණයට අපි සහාය දෙනවා. ලක්ෂ හැත්තෑවක් ඉන්නවා අපේ රටේ වැඩකරන ජනතාව. ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ අපිත් එක්ක. අපේ එකම අරමුණ මේ රාජපක්ෂලා ගෙදර යැවීම.’’

(Aruna)

Name