Saturday, October 19, 2024
Follow Us
Stories

මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි. මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි. මගේපුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ ලෑන්ඩ් රෝවර් රථයකි.
නමුත්... අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත.

Stories

ගල්කිස්ස මහ හෝටලය නැතිනම් Hotel Mount Lavinia මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ හෝටලයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සෑදූ මේ ප්‍රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිටින රහස් ද බොහොමයක් වනවා.

Stories

37 වියැති මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම් කියන ෆේස්බුක් හිමිකරු....

Stories

ශ්‍රී ඡවරහල් නේරු උග්‍ර අධිරාඡ්‍ය විරෝධියෙක් විය. නමුත් ඔහු ආදරය කලේ ඉංදියාවේ බ්‍රිතාන්‍ය පාලනය කල අවසන් නිත්‍ය නියෝඡිත මවුන්ට්බැටින් සාමිවරයාගේ බිරිදටය. එල්විනා මිය යන තෙක් පැවති ඒ සම්බන්දතාවය නේරු පවුලට හෝ මවුන්ට්බැටින් සාමිවරයාට රහසක් නොවීය. ඉංදියාවට නිදහස දී ඉන් මවුන්ට්බැටින් සාමිවරයා සහ එල්විනා පිටව ගියත් වසරකට දෙවරක් හෝ තෙවරක් ඇය තනිවම ඉංදියාව බලා ගියාය. ඒවා සියල්ල අතිශය පුද්ගලික සංචාර විය. ඇය ගුවන්යානයෙන් බැස කෙලින්ම ගියේ නේරුගේ අග්‍රමාත්‍ය මන්දිරය බලාය. බොහෝ විට ඇය ඒ නිවාඩු ගතකලේ නේරු සමග කාශ්මීරයේ යැයි කියති.

Stories

Stories

ගම්මානයේ තිබුනු සුන්දර තැනක් තමයි ගමෙි කඩෙි කියන්නෙ.එතනට ගොඩවෙන ගොඩක් අය අවශ්‍යතාවයටම ආව කියන්නත් බෑ.කෙනෙකු එතනට එන්නෙ දවස පටන් ගන්නකොට තවත් කෙනෙක් එන්නෙ දවස අවසන් කරනකොට.දවස පටන්ගන්න කෙනා එන්නෙ කලින් දවසෙ හවස වගේම රෑ ග⁣මෙි සිදුවුනු දේ අරගෙන.

Stories

සැප්තැම්බර් හය වෙනිදා දහවල් එකට පමණ ප්‍රංශයේ සුප්‍රකට නළුවකු වූ "ජෝන් පෝල් බෙල්මෙන්ඩෝ"සුව පහසු ලෙස ජීවිත ගමනින් සමුගත්තේය.

Stories

අටළොස් වැදෑරුම් ස්ත්‍රී ගුණාංග,

Stories

සෙනසුරාදා හවස වැඩමුරය.

Stories

මිනිසාගේ මෙන්ම මිහිතලයේ පැවැත්ම සඳහා ගුණාත්මක වාතාශ්‍රය ඉතා අත්‍යවශ්‍ය වේ. කාර්මීකරණය හා සෙසු ආර්ථික සාධක මත වාතය, ජලය මෙන්ම පස ද ක්‍රමයෙන් දූෂිත වෙමින් පවතී. මේ හේතුවෙන් සෑම වසරකම ලොව පුරා මිලියන 07 ට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා මඟින් පෙන්වා දී ඇත. ලෝකයේ සෑම 10කු අතරින් 09කු ම දුෂිත වාතාශ්‍රය ආශ්වාස කරන බව ද පෙන්වා දී ඇත.

Stories

Stories

දවසක් ගුරුවරයෙක්...

Stories

පහත ඡායාරූපයේ මගේ සිත් ගත් එක් දෙයක් තියෙනවා.

Stories

Stories

මැනික...මම යන්නයි කියලා මේ ලෑස්තීවෙන්නේ,

Stories

නෙරූදා නොලියු කවිය ලිවීමට අශෝක හඳගම පොළඹවන්නේ නෙරූදා ගේ Memoirs නම් වූ පොතේ කොටසක්. මවිසින් පරිවර්තනය කළ නෙරූදා ගේ පොත දැනට මුද්‍රණයට ගිහින්. පොතේ කෑල්ලක් මෙහෙම දාන්න මට පෙළඹවීමක් ඇති කළේ හඳගම ගේ අර අපූරු කවියයි.

Stories