Saturday, October 19, 2024
Follow Us
Stories

If tough time is making you doubt yourself, you need to hold on to see your true potential.

Stories
I can’t say I’ve always made the best decision with people in my life, but I always tried to do the right thing, no matter how hard.

Stories

එක්තරා කාලෙක එඩ්වින් කියල මහළු ව්‍යාපාරිකයෙක් සිටියා.ඔහු කලේ ජනපදයේ සෑම ඉඩමක්ම වගේ තමන්ගෙ අයිතියට ගත්ත එක.ඔහු ඒ වෙනුවෙන් පවුම් වලින් ගෙවන්න පටන්ගත්තා.

Stories

බඹසර කියන්නේ පිරිපුන් නිවන් මාර්ගයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට යි. මාර්ග ප්‍රතිපදාව කියන අර්ථය යි. තාපසීන් වහන්සේලාගේ තපස්වී ජීවිතයටත් බඹසර කියන වචනය භාවිත විය. මෛථුන්‍ය සේවනයෙන් වැළකී සිටීම යන අර්ථයෙන් ද සීලයක් ලෙස බඹසර යන්න භාවිත වේ. මේ ලිපියෙහි ලා උතුම් බඹසරෙහි ප්‍රණීත බවත්, කාමයෙහි දීන බවත් මොහොතක් විමසනු ලැබේ. කාමය හුදෙක් දුර්ගන්ධ ම ය. බඹසර සුගන්ධ ය. වත්මන් මිනිසාගේ සිත කාමයෙන් මුසපත් වී හමාර ය. ඔවුහු කාමාශාව සන්තර්පනය කරනු වස් නොයෙක් දුරාචාරයෝ කරත්. එහිලා අන්‍යයයෝ ද පුහුණු කරත්. ප්‍රචාරය කරත්. නොයෙක් ඖෂධ නිපදවත්. නොයෙක් උපකරණ නිපදවත්. වහා ලොව ව්‍යාප්ත වේ එය. ඒ කාමයේ ගන්දස්සාරය ලොව පැතිරෙන අයුරුයි. එහෙත් බඹසරට පුහුණුවක් හෝ උපකරණයක් හෝ ඖෂධයක් හෝ සුද්දන්ට නැත්තේය. ඒ සීල සුගන්ධය ඉතාමත් අතලොස්සකට උරුම ය. ඒ සීල සුගන්ධය වනාහී බ්‍රහ්මචාරී බව යි. කාම සන්තර්පනයෙන් ඈත් වීම එහිලා අර්ථය යි.

Stories

Stories

ඔයේ මැද තියෙන්නේ ලෝකේ ලොකුම නැව ඒ කියන්නේ පසුගියදා දියත් කරපු ලොකුම කන්ටේනර් නෞකාව - ???? ???..!

Stories

I learned a long time ago to stop asking for permission and forgiveness for who I am and what I want.

Stories

If you are leading a truthful life, you are leaving a legacy for others to be inspired and benefit from.

Stories

ඔබේ පෙනුම ඔබට ප්‍රශ්නයක්ද? මහතයිද? කෝටු කෑල්ලක් වගේ කෙට්ටුයිද? මූන කැතයි කියල හිතෙනවද? කොටින්ම තමන් ගැනම මහ වෛරයකින්ද ඉන්නෙ.....මොහොතක් නතර වෙලා මේ කතාව කියවන්න...

Stories

I know I’ve not always been the best judge of character and there’s been more than a few people that I probably shouldn’t have loved, but that doesn’t mean I’d change any of my choices.
Maybe I don’t love the pain and the lessons learned, but it’s made me who I am.

Stories

Stories

කලා වැවේ මෙන්ම බළලු වැවේ දශක පහකට ආසන්න කාලයක් ආඩම්බරකාරයකු ලෙසත් අහිංසක සතකු ලෙසත් මනමාලයකු ලෙසත් මෙරට සහ විදේශ රටවල ද බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී සිටි "රේවත" නමැති ඇත් රජු විදුලි සැර වැදීමෙන් මිය ගිය පුවත බොහෝ දෙනාට වේදනා ගෙන දෙන්නක් වී තිබිණි.

Stories

අනතුරකින් මියගිය සුපිරි හොලිවුඩ් නළුවෙකු වූ Paul Walkerගේ දියණිය Meadow Rain Walker පසුගියදා විවාහ වුනා. ඇගේ පියා වෙනුවට එදා ඇයව විවාහ උත්සවයට කැදවාගෙන ආවේ Paul Walkerගේ හොදම මිතුරෙකු වුනු සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Vin Diesel. මෙය ඉතාමත් සංවේදී අවස්තාවක් වුනු අතර විදෙස් මාධ්‍ය මෙය ඉතා ඉහලින් වාර්තා කර තිබුනා.

Stories

When we lose anything precious, we go through a lot of pain and discomfort. We try to get it back but not every time we are successful. What we are successful is in finding something else that we never thought was there for us.

Stories

ආහාර අපතේ යාම ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පවතින විශාල අභියෝගයකි.ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනාවරණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 7,000 ක් පමණ ජනනය කෙරෙන අතර ඉන් 65- 66% ක් පමණ දිරාපත් වන කාබනික ද්‍රව්‍ය වේ.

Stories

I was always told who and what I should be, how I should act and the choices I should make.

Stories

එකල නැඟෙනහිර පළාතේ ගෝකණ්ණ නමින් හැඳීන්වූ නගරයට කිලෝමීටර් 34ක් පමණ උතුරින් වූ කරඩිමලේ නම් ස්ථානයට තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස ඇති බව ඉතිහාසයේ දැක්වේ.
ඒ අනුව එකල කරඩිමලේ හෙවත් වලස්කන්ද නමින් හැදින්වු පුදබිම අද හඳුන්වනු ලබන්නේ සමුද්‍රගිරි පිච්චමල් විහාරය යන නමින්. අටුවා ග්‍රන්ථ වල මෙම පුදබිම හඳුන්වා ඇත්තේ කණිකාර වෙල්ලික සමුද්ද විහාරය ලෙසිනි.

Stories

පෙරේරා
මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’