Saturday, October 19, 2024
Follow Us
Stories

අපේ රස්සාවේදී නමට ඉස්සරහින් තියන sir , doctor , advocate , professor , director ඕව ඔක්කොම රස්සාව ඉවර වෙලා යනකොට තියල යන්න පුරුදුවෙන්න ඕනේ. ඒක තමයි නියම උගත්කම. කලිසමක් ඇඳලා , ටයි එකක් දාල, කාර් එකක නැග්ගම මහත්තය කියල අහන්න බලාපොරොත්තු වෙන යුගය අපි වත් ඉවරකරන්න ඕනේ .

Stories

වයස 14 ක දරුවෙක් මැර කල්ලියකට බැඳීම සඳහා තම සුදුසුකම පෙන්වීමට තවත් අහිංසක නව යොවුන් තරුණයකු මරා දැමුවේය. එම මිනීමැරුම් නඩුව අසනවිට වින්දිතයාගේ මව ශාන්ත නොඉවසිලි බවකින් උසාවියට වී නඩුවට කන් දීගෙන සිටියාය.

Stories

කුඩා පිරිමි ළමයෙක් කුඩා දැරියකට මෙසේ කීවේය.

Stories

ඝන නිල් කෙස් කළඹක් ඇති වැලි ඔරලෝසු සිරුරක් ඇති අම්මාට මෙන්ම කැටිති කැටිති ගැලවෙන හිස කෙසින් යුතු, පියයුරු බඩට එල්ලෙන, දත්මුල් දිය වුන අම්මාට කියමි;

Stories

1. CT 100,ප්ලැටිනා,පල්සර්,ඩියෝ වගෙ එකක් තියෙනවනම් ?

Stories

මීට කලකට ඉහතදී ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ නිතරම දකින්නට සිටි සිහි විකල් වූ මිනිසෙකි. පිස්සෙක් ලෙස සමාජය හැඳින්වූ ඔහු එදිනෙදා බස් නැවතුම්පලට යන එන සියලු දෙනාගේ දෑසට හසු වූ චරිතයකි. නමුත් කාගේ හෝ දැඩි අවධානයක් ඔහුට ලැබුනේ නැත. කිසිවෙකුට ඔහුගෙන් හානියක්නම් නොවීය. නමුත් ඇතැම් තරුණ කොලු ගැටවු මෙන්ම නොහික්මුණු මිනිසුන් අතින් ඔහුට සිදු වූ තාඩන පීඩන වලනම් නිමක් නොවීය.

Stories

අපේ තාත්තට බයිසිකලයක් තිබුණා. තවම තියනවා. ඒක තමයි ලෝකෙ තියන ශක්තිමත්ම බයිසිකලේ. අපි ළමයි පස් දෙනෙක් එක එක කාලෙට ඉස්කෝලෙ එක්ක ගියෙ, කොණ්ඩා කපන්න, ඇඳුම් මස්සවන්න එක්ක ගියෙ, හැඳුනුම්පත්වලට ෆොටෝ ගහන්න ස්ටුඩියෝවට ගියෙ, නේක වැඩවලට ග්‍රාම නිලධාරී මුණගැහෙන්න එක්ක ගියේ ඔය බයිසිකලේ. පොඩිම කාලෙදි ඕකෙ ඉස්සරහ පොල්ලට කොට්ටයක් දාල තමයි අපිව වාඩි කරවන්නෙ. ගමන මැද කඳුවලදි එහෙම තාත්තා බහිනවා. හැබැයි අපට බහින්න දෙන්නෙ නෑ. අපි උඩින්ම ගිහින් බහින්නෙ ගමන කෙළවරේ.

Stories

නූගත් මිනිසෙකු වෛද්‍යවරයකු
බවට පත්ව වෛද්‍යවරුන්ට ඉගැන්විය..
ඔහු ශල්‍ය වෛද්‍ය ක්‍රම රැසක් සොයා ගත්තේය.
පළමු හෘද
බද්ධ කිරීම පිටුපස වීරයා
ඔහුගේ ජීවිත කාලය තුළ ශල්‍ය වෛද්‍යවරුන් 30,000 ක් පුහුණු කළ පළමු නූගත් ශල්‍ය වෛද්‍යවරයා ඔහු විය.
ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් නාකිගේ
කතාව මෙයයි

Stories

එක්තරා කාලයක අවුන්සාර් කියලා රජ කෙනෙක් ජීවත් වුණා.ගොඩක් වෙලාවකට කරන්න ගත්තෙ තමන්ට කැමති දේවල් .මේ හින්දම මිනිසුන් කලකිරීමෙන් හිටියෙ.

Stories

තනි ඇදක් තියෙන කාමරයක් හොඳ ද නැත්නම් හතර දෙනෙක් එකට ඉන්න එකක් ද හොඳ ද..?

Stories

එක් විවාහක යුවලක් හිටියා. මෙයාලා විවාහ වෙලා අවුරුදු විසිපහක් වෙනවා. ඒත්, ඒ අවුරුදු විසිපහටම මේ දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නැහැ.

Stories

යමෙකු ගෙල වටා සූරියකාන්ත මල් සහිත පීත්ත පටියක් පැළඳ සිටින විට එයින් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ කී දෙනෙක් දන්නවාද? මට විශ්වාසයි ඒ ඉතා සුළු සංඛ්‍යාවක්. ?

Stories

I ජීවිතේ එකම අරමුණ Happily ever after ලෙස සලකා අවුරුදු 20 න් විවාහ වුන ගැහැණු ළමයෙක්.

Stories

එක්තරා කාලෙක ඇන්චඩ් කියල වියපත් එහෙත් වැඩට දක්ෂ මනුස්සයෙක් ජීවත්වුන.ඔහු නිරන්තරයෙන්ම කලේ තව කෙනෙකුගෙ අඩුපාඩුවක් ගැන කතාකරපු එක.

Stories

මං හැමවෙලේම ඔයාලට කියන දෙයක් තමයි timetable එකකට හුරුවෙන්න. නැත්නම් ඔයාලගෙ study plan එකකට හුරුවෙන්න කියන දේ..

Stories

එක්තරා නගරයක කැෆේ ඩී සිගාරා අවන්හල නමින් තැනක් තිබුන⁣.එතැන රාත්‍රියට එන සල්ලිකාරයන් පිනවන නර්තනශිල්පිනිය රෝසි.ඇය ගේ නැටුම කෙතරම් මනබදිනවාද කියනවානම් ඇතැම් ඇය නොමැති දවස්වල අවන්හල හිස් පුටු මෙිස පමණක් වුනා.

Stories

" නිසංසල ජලතලයේ අපේ ප්‍රතිබිම්බය මැවෙනව පේනවා නේද.එය ට මුවාවී ලොකු කරදර තියෙන්න පුළුවන් " ඔරුවෙහි සිටි වැඩිමහල් සොහොයුරිය තම නැගණිය ක්ලේරාට පැවසුවා.

Stories

එක්තරා කාලෙක සුංගියා නමින් ගමක ජීවත්වෙච්ච අහිංසක මනුස්සයෙක් හිටිය.මෙි මනුස්සයා කලේ ගමෙන් ගමට ගිහින් තොවිල් ⁣පොළවල් වල බෙර ගහල කීයක් හරි හොයාගන්න එක.