Saturday,
May
24,
2025
Follow Us
Home
Political
Social and Equity
Economic
State
Cabinet Decisions
International Affairs
Forum
Women
Beauty
Cookery
Handmade
Thoughts
Arts
Stories
Poems
Kids
Stars
Kids Stars
Poems
පොතම වැසුවා
Details
Created: 06 November 2024
තෙත
බරිත ගල්
බොරළු පිරි මඟ...........
ගත
සිදුරු කර
දැනෙන සීතල ............
හුගක්
වෙහෙසයි
මෙතෙක් ආ දුර............
ඉතින්
දැන්වත්
නිමා වේවිද ...............
මලින්
බරවුණු
උයන් දුටුවෙමි..............
සයුරු
වෙරලක
දෙපා දෙව්වෙමි.............
රඟ
හලක
උනුසුමක් වින්දෙමි.......
සිහිනයකි
Read more
Poems
මං ඉන්නෙ වැලිකඩ
Details
Created: 18 October 2024
අප්පච්චි රට ගිහින් අනිද්දට මාසයයි...
අම්මා අප හැර ගිහින් මේ වෙද්දි සති දෙකයි...
ඉතුරු ටික ලියන්නත් ඇඟිලි වෙවුලන හැඩයි....
ගෙදර
එන්නකො තාත්තෙ නංගි ගැන මට බයයි...
Read more
Poems
මං සහය නිළියක්
Details
Created: 17 September 2024
රෝමියෝ දන්නවද මං සහය නිළියක්
ආදරේ ගැඹුරුයිලු මුහුදටත්. වැඩියෙන්
රෝමියෝ මතකයි ද නුඹ කිව්වා දවසක්
දන්නවද නුඹ කිව්වේ මහා ලොකු බොරුවක්
Read more
Poems
ඈතට විසිකලා
Details
Created: 01 November 2024
ප්
රේමයේ මල් අදත් පිපෙනව මගේ කදුලැලි නොසලකා
පිපෙන මල් වෙන්වෙලා ඉත්තෙන් පිදෙයි අන් පුදසුන් කරා
Read more
Poems
පෙම් ගීතය
Details
Created: 18 October 2024
දෛවයෙන් එකහෙළා ඉල්ලමි
දෙන්න ජීවිත යුක්තිය....
ඉතින් ආසම සතුට විඳිනට
Read more
Poems
අසීමිත ප්රේමය වරදක්ද?
Details
Created: 15 September 2024
සීමාන්තිකව ප්
රේම කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්ද?
පපුවටම දැනුණු හිතකට
අයිතියක් නැතුවම ප්
රේම කල උන්,
ඉගියකින්වත් ප්
රේමයක් නොලැබුණද
Read more
Poems
මිය අදින හදවතක්
Details
Created: 30 October 2024
පුයර දමමින්
හරි හරියට
සුවඳ තවරයි
සරුවට ...
දකිමි මම
Read more
Poems
ඔබමයි හිමි
Details
Created: 15 October 2024
වැහි දිය මිහි මත වැටි වැටි
දෝරෙ ගලන හැන්දෑවක
ඔබෙ අත ගෙන තුරුලට වී
ඉන්න හිතෙන හැම මොහොතෙම
Read more
Poems
රැගෙන ගිය අහිමි ප්රේමය
Details
Created: 14 September 2024
ඉමක් නොපෙනෙන ගමනාන්තයක...
ඔබත් මමත් අද දෙතැනක.....
හිමි උනත් අහිමි නුබ මට....
අමතක නොවෙන මතයක්මයි මට....
Read more
Poems
මං ආදරේයි
Details
Created: 29 October 2024
උඹ කිව්ව හරි උඹට හිතුන විදිහ
" ඔයාට කෙල්ලෝ ගොඩයි "
ඔව් සමහර විට කෙල්ලෝ නම් ඇති
ඉරිසියයි නේද ... එක තමා ඒක......
Read more
Poems
අහිමි වෙන්නේ නෑ
Details
Created: 14 October 2024
නුඹට තරම් ආදරයක්
වෙන සිතකට නෑ
නුඹව තරම් දැනුනන කෙනෙක්
තවත් මෙලොව නෑ
Read more
Poems
ඇයත් ගැහැනියක්
Details
Created: 14 September 2024
හිතත් පපුවත් දෙකට වෙන්වුන
හිරිවැටුන ගත රිදුම් ළං වුන
සයනයක ගැහී රැයක් එළි කල
ඇයත් ගැහැනියක් දුකත් අදුනන....
Read more
Poems
දනිමි මම එය
Details
Created: 28 October 2024
පල නොකියා පලා බෙදනකල
දනී ප්
රතික්ෂේප කරන බව
පෙනි පෙනි වෙනස්කම් ඉදිරියේ ඉවසාගත නොහැකිව රකිමි මුනිවත .......
Read more
Poems
ප්‍රේමයෙන් බැඳුණු හිත
Details
Created: 04 October 2024
සූරියකාන්ත මල් අයිති නැතුවම ඉරට ප්
රේම කරනවා
බාඳුරා මල් ප්
රේමයක් නැතුවම සතුන් අයිති කර ගන්නවා
ඒත්
එතනදි වැඩිපුරම සුන්දර අයිතියට වඩා ප්
රේමය
Read more
Poems
ගල් කල හදවත් ගිණ්නෙන් රත් කල
Details
Created: 11 September 2024
මව්පිය සෙනෙහස නිවසේ සැනසුම
පවුලක් විලසින් වින්දේ උණුසුම
තරුණ ළමා විය ගෙවුනේ එලෙසම
සතුට
මිස දුකක් නැහැ ඇය දුටුවෙම
Read more
Poems
යළි මල් පිපෙන තුරු
Details
Created: 20 October 2024
හොඳම පිළිතුර නිහඬ වීමද
සෙමෙන් සමුගෙන නික්ම යෑමද
වචනයට පෙරලන්න බැරි උනු
හැඟුම් ඇති අපමණක් සිරවුණු...
Read more
Poems
රතු රෝස
Details
Created: 03 October 2024
අද උදාවන …
අලුත් දවසකට
අලුත් ඉරකට
Read more
Poems
බිඳ වැටීම් සහ අත්දැකීම්
Details
Created: 07 September 2024
ප්
රේමය නම්..
හමු වීම ප්
රමාද විය යුතුමය.
ප්
රමාදය තුලින් ලබන
බිඳ වැටීම් සහ අත්දැකීම්
Read more
Page 5 of 45
Start
Prev
…
3
4
5
6
7
…
Next
End
Home
Political
Social and Equity
Economic
State
Cabinet Decisions
International Affairs
Forum
Women
Beauty
Cookery
Handmade
Thoughts
Arts
Stories
Poems
Kids
Stars
Kids Stars
Social Icon
Social Icon
Social Icon
Search ...