Saturday, October 19, 2024
Follow Us
රතු රෝස
අද උදාවන …
අලුත් දවසකට
අලුත් ඉරකට
නැවුම් සුලං පොදකට
පෙරුම්පුරන නැවුම් ලොවට
සුබ පැතුම්…
මේ රතු රෝස කුසුම
ඔබටයි..