Saturday, October 19, 2024
Follow Us
අනුරාධපුර ජල සැපයුම් අත්හිටුවීමක්
අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2024.08.28 වන බදාදා පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12 ක කාලයක් පහත සඳහන් ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

 

ඒ අනුව  අනුරාධපුර - තලාවය , නාච්චදූව, විජයපුර යන ප්‍රදේශවල ජල සැපයුම් අත්හිටුවනු ලැබේ.