Saturday, October 19, 2024
Follow Us
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවයි

සැප්තැම්බර් 09 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කර තිබෙයි.

අද (26) සිට සැප්තැම්බර් 11 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

election News 02