Saturday, October 19, 2024
Follow Us

කැණීම් කටයුත්තක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව පොලීසිය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කරයි.

අද සිට ලබන 20 දක්වා එම කැනීම් සිදු වන බව කොළඹ නගර සභාව විසින් දැනුම් දී ඇති බවත් එම කාලය තුළ මෙම රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

455652273 1067807181572483 2620699359184431358 n

455845227 1067807174905817 4303299429517571017 n

455604206 1067812128238655 6739754595818667228 n

455218794 1067812121571989 6614998673836444014 n