පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම නැවතත් රටෙහි පැවති ආරක්ෂක වාතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත් හිටුවන ලද පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. (LNC)