රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සංඛ්‍යාව සීමා කර අදාළ කටයුතු පවත්වාගෙන යන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.
The number of new confirmed COVID-19 cases surged yesterday, recording a new high of 137 in a single day, pushing the cumulative number to 1,319 with 597 active patients.
අවසන් වසර වෛද්‍ය සිසුන් වෙනුවෙන් ලබන මස දෙවැනි සතියේ දී වෛද්‍ය පීඨ විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව තීරණය කර ඇත.
The University Grants Commission (UGC) has decided to close online applications for university admission for the academic year 2019/2020 on June 2, 2020.
තමන් පොලිස්පති තනතුරෙන් අනිවාර්ය නිවාඩු යැවීම හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 09 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයට අද(26) අවසර හිමි වෙයි.
අද (27) සිට තවත් දුම්රිය කිහිපයක් වැඩිපුර ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මගී ඉල්ලීම් සහ ඇතැම් දුම්රිය ස්ථානවල ඊයේ (26) ඇති වූ තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි එහි සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවසුවේ.
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 10දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
There is a plan to bring veteran actress Malini Fonseka to the board of directors of the National Film Corporation, internal sources say.
පුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අදත් (27) රට පුරා මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.
The Supreme Court has postponed further considerations of the Fundamental Rights (FR) petitions filed against the date set by the Elections Commission to hold the General Election.
ඊයේ (25) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 41 දෙනා අතරින් 40 දෙනෙකුම කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Cricketer Shehan Madushanka, who was arrested and remanded for the possession of heroin, has been suspended from all forms of cricket.
සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව රජය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සුදුසු පරිදි සේවකයන් සීමා කර රැකියාවට කැඳවීමට ආයතන ප්‍රධානීන්ට හැකි බවයි.
Health DG Dr. Anil Jasinghe said Sri Lankans will be flown to the country leaving adequate intervals between groups (flights) to accommodate them in quarantine centres without a rush.
ඇඳිරිනීතිය ලිහිල් කළද ලක්ෂ අටහමාරක් වූ ත්‍රීවීල් රථ ධාවනය පිළිබඳව රජයේ නිසි අවදානයක් යොමු වී නැතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පවසයි.
නගර ආශ්‍රිතව තිබෙන පිසූ ආහාර සපයන සාමාන්‍ය හෝටල් සහ බක්කි කඩ විවෘත කිරීමට තවමත් අවසර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Page 536 of 687