Twelve more officers including an Inspector of Police, a Sub Inspector attached to the Police Narcotics Unit were arrested by the CID for selling a consignment of drugs to a drug dealer, police sources said.
හම්බන්තොට මහ රෝහල තුළ ස්ථාපිත කර ඇති “කොරෝනා ප්‍රතිකාර ඒකකය”ට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි සියලුදෙනා අද (01) වනවිට රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසයි.
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ප්‍රකාශ කර සිටිනවා.
පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ කුඩු ජාවාරමේ ප්‍රධානියකු බව කියන පොලිස් පරීක්ෂකවරයා රටින් පලා යෑම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාට එරෙහිව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇත.
හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. මිය යන විට එතුමිය 93 හැවිරිදි වියේ පසුවූවා.
සේවකයින් තිදෙනෙකු කොළඹ වරාය පරිශ්‍රයේ, ග්රැන්ටි දොඹකරයකට නැඟ ඊයේ (01) දහවල් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් පැවැත්වෙනවා.
Former Sri Lanka Cricket Captain Kumar Sangakkara had been summoned by the Special Investigation Division of the Ministry of Sports to record a statement over the 2011 ICC World Cup Final match-fixing allegations, SSP W. A. J. H. Fonseka said.
අන්තවාදී ආගමික අදහස් පතුරුවන පුද්ගලයන් තවදුරටත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුර බැහැර කළ නොහැකි බව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන්ද සිල්වා මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (30 දා) පැවසීය.
වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්කරුවන්ට ගතවූ මාස හයට ගෙවූ රුපියල් කෝටි පනස් නවයට අමතරව රුපියල් දොළොස් කෝටි හැත්තෑ ලක්ෂයක අමතර මුදලක් මෙම වර්ෂයේදී ගෙවීමට සිදු වන බව අධිකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.
විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා සැලැස්මක් සැකසීමට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට තමා උපදෙස් දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අදාළ සියළු පාර්ශ්ව දැනුවත් කිරීමේ වගකීම පොලීසිය වෙත පවරා තිබෙනවා.
කොවිඩ් 19 වසංගතය හමුවේ මතුව ඇති විදේශ විනිමය ගැටලුවට පියවරක් ලෙස පසුගිය මැයි 22 වැනිදා සිට මාස තුනක කාලයකට පැනවූ ආනයන පාලන සහ බලපත්‍ර නිකුත් කිරීමේ රෙගුලාසි දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පෙරේදා (ජුනි 30 වැනිදා) නිකුත් කළ විශේෂ නියෝගයක් මගින් අදාළ රෙගුලාසි කාලය දීර්ඝ කිරීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ විශේෂ විමර්ශණ ඒකකය වෙත පැමිණ තිබේ.
නෞකාවක් මගින් කොළඹ වරායට රැගෙනවිත් ඇති ග්රැන්ටි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට ගෙන ආ දොඹකර නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. මෙම දොඹකර 03 එම පර්යන්තයේ සවි කිරීම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් වරාය සේවකයින් ඊයේ (30) වෘත්තීය කි‍්‍රයාමාර්ගයක ද නිරත වුණා.
Defence Secretary Maj.Gen. (Retd) Kamal Gunaratne, who visited the St. Anthony’s Shrine, Kochchikade, (July 1), has taken swift measures to strengthen security and also assured to complete the balance reconstruction work of the Shrine, which was badly damaged due to the Easter Sunday bomb attack, soon.
2006 වසරේදී අමෙරිකා එක්සත් ජනපදය සමග ශ්‍රී ලංකාවට අහිතකර එම් සී සී ගිවිසුමක් පිළිබද තමාගේ නායකත්වය යටතේ සාකච්ඡා වූ බවට පළ වන වාර්තාවන්ට එවකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
Cinema halls have been directed not to display election propaganda during the screening of movies.
Page 517 of 687