අද අළුයම 05 න් අවසන් වූ ගත වූ 23 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් 389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
Twelve persons tested positive for COVID-19 yesterday, raising the total number of confirmed cases at 2066, as the Minister of Health Pavithra Wanniarachchi downplayed concerns raised by the Opposition about the Government’s preparedness to face a possible second wave of the virus.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (03) පෙරවරුවේ පැමිණියා. එහෙත් ඔහුගෙන් අද ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණේ නැහැ.
In another twist of mineral searching endeavour in the island, Australian company Titanium Sands Ltd’s false claim of possessing necessity licenses has been exposed.
Sampath Bank has now defended the actions of its staff at its Dehiwala Branch after they were earlier accused of being discriminatory towards a Muslim woman.
රාජිත සේනාරත්න මහතා කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (02) රාජිත සේනාරත්න මහතා ඇවන්ගාර්ඩ් සමාගමෙන් රු.ලක්ෂ 200ක් කප්පම් ගෙන තිබෙන බවට කරුණු අනාවරණය කළේය.
The Colombo Municipal Council (CMC) will carry out an investigation into the findings of condoms inside the blocked drains of the Municipal workshop, a CMC member Saman Abeygoonaratne told Daily Mirror yesterday.
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද (03) දිනයේ පැමිණෙන ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට පොලිසිය විසින් දැනුම් දී තිබුණ ද අද එහි පැමිණීමට නොහැකි බව ඒ මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබෙනවා. ඒ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව වීම විශේෂත්වයක්.
The Sri Lankan Government has the capacity to decide not to sign the $ 480 million Millennium Challenge Corporation (MCC) agreement, head of the four-member committee appointed to compile an evaluation report on the grant said yesterday.
කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ අදහස් මත ඔවුන් සමග සාකච්ඡා කර ජාතික විභාගවල දින තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම ජාතික විභාගවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුකරන බව ගුරු-විදුහල්පති වෘත්තීය සංගමය පවසයි.
කොරෝනා ව්‍යාප්තියෙන් පසු දෙවන අදියර යටතේ දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන්නේ ලබන සදුදා සිටයි.
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පස්වරුව වන තෙක් ප්‍රකාශ ලබාදුන්නා.
The Trade Unions attached to the Colombo Port had suspended their strike a short while ago following the assurance given by Prime Minister Mahinda Rajapaksa for a meeting.
Page 516 of 687