ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යොදා ගනිමින් රේගු අධ්යක්ෂවරයාට බලපෑම්සහගත ලිපියක් ලියමින් ව්‍යාපාරාරික හැරී ජයවර්ධන මහතාගේ සමාගමක් විසින් නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් මධ්‍යසාර කන්ටේනර් 60ක් නිදහස් කිරීම සදහා බලපෑම් කළ බවට නාගානන්ද කොඩිතුවක්ක මහතා චෝදනා කරයි.
A five-member committee appointed to look into public complaints regarding the unreasonable increase in electricity tariffs during the curfew period, has reportedly proposed that relief measures be granted to electricity consumers, an official said yesterday.
වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු කෝවිඩ්-19 ආසාදිතයකු වශයෙන් අද(07)තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
As per Prime Minister Mahinda Rajapaksa’s instructions the Urban Development, Water Supply and Housing Facilities Ministry has expedited the construction of 10 bridges within the Colombo Port City and expects to complete the projects by the end of next year.
අද (07) පෙරවරුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සොයාගෙන තිබූ අතර මෙම පුද්ගලයා කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර තිබුණේ පසුගිය ජුනි 27 වැනිදාය.
කොවිඩ් – 19 වයිරසය පැතිරීම නිසා රට වසා දමා තිබූ මාස තුනේ දී දරු උපත් අසූදහසක් සිදුව ඇතත් මෙතෙක් එම දරුවන්ට උප්පැන්න සහතික සකස් කර ගැනීමට දෙමාපියන්ට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
මෙරට අඩු බර දරුවන් සඳහා ප්‍රමාණවත් ත්‍රිපෝෂ නොලැබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසන්නීය. ඇය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අඩු බර දරුවන් සඳහා සපයන ත්‍රිපෝෂ ප්‍රමාණවත් නොවන බවයි.
At least 174 inmates out of 250 personnel identified as contacts of the COVID-19 patient detected from the Welikada Prison have been subjected to PCR tests, the Prison Department said.
කොළඹ ගාලූමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ PCR පරීක්ෂණ අත්හිටුවීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකරණය තීරණය කර තිබෙනවා.
Details of a massive human smuggling racket carried out in connivance with the Ministry of Tourism and the Tourist Board during the previous regime had been revealed in recent court case proceedings, court reports disclosed.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කෝවිඞ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් මිලියන 1448 ඉක්මවා තිබෙනවා.
The dispute involves the misuse of public position by a sitting High Court Judge, preventing right of passage to the property owner and the public on a road where the UDA and SLRDC have acquired the servitudal rights and the soil right retained by the land owner. A portion of the Pepiliyana property subdivided, is 40m approximately, down the road from High Court Judge’s residence. The subdivision of this portion of that property took place in 2009. At this time this access road was the only way in to the property. In 2015/16 the property was divided by a canal known as the Werasganga Project and two gravel roads were constructed on either side of the canal by the SLRDC, after a survey was conducted by the Survey Generals Department. Prior to this in 2013 the upper section of the access road, where the High Court Judge’s residence is located was acquired by the Western Province Government.
With strict government regulations enforce, Sri Lanka is now enabling international ship repair, expanding its role as South Asia’s aviation and maritime hub with ports and airports open to cargo, humanitarian, technical and emergency services.
The All Ceylon Jamiyyathul Ulama (ACJU) yesterday denied reports that Muslims have been urged to boycott Sampath Bank.
වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රඳවා සිටි සිරකරුවන් 189 දෙනෙකු පූනානි නිරෝධනය මධ්‍යස්ථාන වෙත ඊයේ (07) රාත්‍රියේ යොමු කෙරුණා. මෙම පිරිස රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට බලකා කඳවුර වෙත රැගෙන යාමට සූදානම්ව සිටියද, පසුව එම පිරිස පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
කිලිනොච්චිය අයියකච්චි ප්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් සකසමින් සිටියදී එය පිපිරී බරපතළ තුවාල ලැබූ කොටි ත්රස්තවාදියා පිළිබ`ද මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත්තේ ආරක්ෂක බුද්ධි අංශ ඉකුත් 2014 වසරේදී දියත් කළ රහසිගත මෙහෙයුමකදීය.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ධාවනය නොවූ දුම්රිය සඳහා දුම්රිය බලපත්‍ර හෝ, මුදල් මත හෝ ආසන වෙන්කරගත් මගීන්ට, ගාස්තු අය කිරීමකින් තොරව නව ප්‍රවේශපත්‍ර හෝ දුම්රිය බලපත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Page 514 of 687