Saturday, October 19, 2024
Follow Us
Social and Equity

The government through an agreement with Sri Lanka Telecom (SLT) is gearing to provide more than 1,000 national schools with free Wi-Fi Zones within the school premises.

Social and Equity

The Secretary of Bodu Bala Sena ( leader of Bodu Jana Peramuna) Galagoda Aththe Gnanasara Thero and Chief Executive Officer (General Secretary of Bodu Jana Peramuna) Dilantha Withanage has submitted a written request to the Speaker Karu Jayasuriya requesting for an opportunity to provide information on the terrorist attacks on the 21st of April to Special Parliament Select Committee appointed to probe the attack.

Social and Equity

The Buddha Sasana Ministry has permitted people to hold danselas and set up pandals during the Poson Poya festive season, Minister Perera told the Daily News yesterday.

Social and Equity

ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායකවරයා සමඟ වි‍ශේෂ හමුවක් සඳහා 11 දින පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ. “ ත්‍රස්තවාදය කෙටිකලක් තුල මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කල ලෙසටම ශ්‍රී ලංකාව සියළුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යලි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි” කථානායකවරයා මෙම තානාපතිවරු හමුවේ කියා සිටියේය.

Social and Equity

කොළඹ කිංග්ස්බරි හෝටලය තුලදි ඉකුත් පාස්කු ඉරිදා බෝම්බය පුපුරුවා හරින ලැබු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් අබ්දුල්ලා නම් ත්‍රස්තවාදියා අවසන් වරට රැඳී සිටි කොළොන්නාව, ජයන්ති මාවතේ නිවසේ තිබි මෙරට අරාබි පාසල් ආරම්භ කිරිම සදහා පුරවන ලද අයදුම්පතක් ඇතුළු ලේඛණ සොයා ගැනිමට හැකිවු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) දැනුම් දෙනු ලැබුවා.

Social and Equity

A countrywide bus strike will be launched on the day after the Rs.25,000 fine for seven categories of traffic offences is implemented, Lanka Private Bus Owners' Association (LPBOA) President Gemunu Wijeratne said.

Social and Equity

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ඊයේ (12) යළි විවෘත කර ඇත.

Social and Equity

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සහ ජාතක ගමනාගමන කොමිසම් සභාව යන ආයතනවල දායකත්වයෙනි.

Social and Equity

පෙට‍්‍රල් මිල ඉහළ යාම සහ තවත් හේතු කිහිපයක් මත පළමු කිලෝ මීටරය සඳහා වන තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට තී‍්‍රරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා.

Social and Equity

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද (13) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

Social and Equity

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන්, පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති ති‍්‍රපුද්ගල කමිටුවට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානය පවසනවා.

Social and Equity

ජාතීන් අතර පවතින අර්බුද හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ විදෙස් රටවල් සමග පවතින සබඳතාවලටද බලපෑම් එල්ල විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා.

Social and Equity

A special police CID team had reportedly left for Saudi Arabia on June 11 to bring back Thowheed Jamaath’s armed wing leader who is currently in Saudi Police custody.

Social and Equity

The Chief Co-ordinator of the leader of National Thawheed Jama'ath organization Zahran Hassim, in the Kurunegala District had been taken into custody on suspicion in Katupotha Narammala by a special team of police officers of Kurunegala.

Social and Equity

Shangri-La Hotel, Colombo announced that it will reopen this week following the Easter Sunday incident.

Social and Equity

This year’s Poson week will begin today and will continue till 18 this month. Many programmes have been organized in Anuradhapura, Atamasthanaya, Mihintale and Thanthirimale sacred places. Anuradhapura District Secretary said that, all the organizers are prepared to provide special facilities for the benefit of the pilgrims to Anuradhapra during this Poson season.

Social and Equity

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Social and Equity

වදක තනතුර සඳහා තෝරා ගෙන ඇති පුද්ගලයින්ට අද (11) දිනයේ ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.