Sunday, October 20, 2024
Follow Us
Social and Equity

The first ever satellite Ravana 1, designed and developed by two Sri Lankan research engineers will be released into orbit at 3.45 pm today, June 17th.

Social and Equity

ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදරිපත් වන්නැයි විවිධ පාර්ශවයන්ගෙන් තමාට ඉල්ලීම් ලැබී ඇතැයි දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තන් පවසා ඇතැයි වාර්තා වෙයි.

Social and Equity

The countrywide sale of liquor and all alcoholic beverages will be banned on Poson Poya Day, which falls on Sunday, June 15 and 16, by order of Excise Commissioner General, the department announced.

Social and Equity

Health Minister Rajitha Senaratne today said he would not allow the import of foreign cigarettes to Sri Lanka as long as he is the Minister of Health.

Social and Equity

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල අභියාචනා ඉදිරිපත් කළ සිරකරුවන් එක්දහස් තුන්සිය පනස් එක්දෙනෙක් (1351) සිටින අතර ඉන් බොහෝමයක් වසර ගණනකට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස අපේක්ෂාවෙන් අභියාචනා ඉදිරිපත් කළ අය වෙති.

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන හෂීම් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යුධ හමුදාව සහ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

Social and Equity

The Global Tamil Forum (GTF) has express its strong condemnation of the anti-Muslim hatred and hysteria being whipped up by sections of Sinhala Buddhist community, and called on the Sri Lankan authorities to take immediate steps to arrest this dangerous development.

Social and Equity

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පළමුවරට පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානය නිරීක්ෂණය කළා. ඒ, දේවස්ථානය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සොයා බැලීමේ අරමුණින්.

Social and Equity

The CID had questioned 69 nurses who had assisted Dr. Mohamed Shafi at the Kurunegala Hospital perform caesarean operations, but all of them said that they had never seen Dr. Shafi perform any sterilization of cause damage to any of the patients fallopian tubes.

Social and Equity

විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් දැනුම් දීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (17) හඳුන්වාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.

Social and Equity

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ.

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරට සම්බන්ධ ත්‍රස්තවාදි කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙකු ඩුබායි හිදි අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අළුයම දිවයිනට රැගෙනවිත් ඇති බව පොලිස් ආරංච් මාර්ග සදහන් කර සිටිනවා.

Social and Equity

මෝඩයන්ට රට භාර දී ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පෙන්වා දෙයි.

Social and Equity

පොසොන් සමයේ අනුරාධපුර සහ මිහින්තලය ප‍්‍රදේශවල ආරක්ෂක සහ රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හාර දහසකට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

Social and Equity

Sri Lanka’s first satellite Ravana 1, designed and developed by two Sri Lankan research engineers will be released into orbit on Monday, June 17th, Director Communication Engineering (Project Manager Nanosatellite projects) at Arthur C. Clarke Institute for Modern Technologies, Kavindra Jayawardena told Daily Mirror.

Social and Equity

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව හරහා සිදුවන්නේ එහි වගකීම එක් එක් පාර්ශ්වයන්ට පැවරීම පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Social and Equity

Over 100 suspects are still in custody over the deadly Easter Sunday bombings, the Police said today.

Social and Equity

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අද (13) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා.