Sunday, October 20, 2024
Follow Us
Social and Equity

A 48-hour railway strike would be launched from midnight today as the discussions held with Finance Minister Mangala Samaraweera were failed, railway trade unions said.

Social and Equity

ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහය විසින් නවතම ස්මාර්ට් ප‍්‍රවාහන සේවයක් හදුන්වා දී තිබෙනවා.

Social and Equity

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට 6 මසක සේවා දිගුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (18) ලබාදී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Social and Equity

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු විවිධ ක‍්‍රම මගින් තමත් ඇතුළු කතෝලික ජනතාව වෙත ශෝකය පළ කරමින් සහයෝගීතාව සහ සමීපතාව පළ කළ සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුද කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

Social and Equity

අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පිළිබඳව කරුණු දැක්වීම සඳහා ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (18) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී හමුවී ඇති අතර, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන වැදගත් අංගයක් වන අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකර සත්‍යය අනාවරණය කරනු දැකීම ස්වකීය අපේක්ෂාව මෙහිදී භික්ෂුන් වහන්සේලා සඳහන් ක‍ර ඇති බව වාර්තා වෙයි.

Social and Equity

වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන් මහතා විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි කළ සිංහල මවුවරුන්ගේ සංඛ්‍යාව ඊයේ (17 වැනිදා) එක් දහස් තුන (1003) දක්වා ඉහළ ගොස් ඇත.

Social and Equity

වෛද්‍ය සාෆි විසින් සිසේරියන් ශල්‍යකර්මය කළ කාන්තාවන් වඳ බවට පත්කර ඇතැයි කියා පැමිණිලි 758ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබී ඇති අතර එම පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශව අතුරින් පැමිණිලි 157ක් සිදුකර ඇත්තේ පිරිමින් විසින් බව වාර්තා වෙයි.

Social and Equity

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් ගැටළු මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Social and Equity

In a bid to boost the local dairy industry, the government had imported over 20,000 high-yielding milch cows from Australia in 2017, but most of them were found afflicted with Bovine Viral Diarrhea (BVD), it was revealed yesterday at the Presidential Commission of Inquiry to investigate corruption of the current administration.

Social and Equity

A representative of the Sufi community told the Parliamentary Select Committee (PSC) investigating the Easter Sunday attacks that members of his sect were at the receiving end of regular vicious verbal attacks by Zahran Hashim, the leader of the terror group.

Social and Equity

පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍ ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කරමින් මීට පෙර ලැබී තිබූ ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීයි. එහිදී සාක්‍ෂි ලබාදුන් කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජමාද් භාරයේ ලේකම් කේ. ආර්. එම්. සහ්ලාන් මවුලවි මෙම කරුණු අනාවරණ කළා.

Social and Equity

මුස්ලිම් නොවන පුද්ගලයින් මරා දමන ලෙස කුරාණයේ සටහන්ව ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් එවැන්නක් කුරාණයේ සඳහන්ව නොමැති බවත් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මාධ්‍ය ප්‍රකාශක ෆාසිල් ෆාරුක් මවුලවිවරයා පවසයි.

Social and Equity

Members of the Ceylon Thowheed Jama’ath (CTJ) and All Ceylon Thowheed Jama’ath (ACTJ) have been summoned to testify before the Parliament Select Committee inquiring into the Easter Sunday terror attacks, today (20).

Social and Equity

Prime Minister Ranil Wickremesinghe yesterday assured that the annual Esala Perahara will be held on a grand scale this year.

Social and Equity

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු “මක්තබ් මද්‍රසා” නැවත හෙට (18) ආරම්භ කිරීමට සමස්ත ලංකා උලමා සභාව සුදානමින් සිටින බවට බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කරනවා. එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

Social and Equity

අද මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය හෙට පස්වරු 2 දක්වා කල් දැමූ බව දුමිරිය වෘත්තීය සමිති පවසනවා.

Social and Equity

The Railway Trade Union Alliance (RTUA) today warned it would launch a 48-hour strike from midnight tomorrow over the failure to grant their demands including the rectification of salary anomalies.

Social and Equity

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පසු රටේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අනතුරුදායක තත්ත්වයක පවතින බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.