Saturday, October 19, 2024
Follow Us
Social and Equity

A gazette has been issued to announce the days which would be declared as both public and bank holidays in 2020.

Social and Equity

The traffic lane law will be enforced strictly in main towns from today (10), Police media spokesman, SP Ruwan Gunasekara said.

Social and Equity

Up until recently, not much was known about the Bar Reef in Kalpitiya. But by the time we learned of its value, we’d nearly lost it forever. The Bar Reef, located 2 km off the coast of Kalpitiya, is in fact the largest coral reef and the largest protected marine area in Sri Lanka. While it was declared a marine sanctuary in 1992, the reef remained relatively unexplored or otherwise affected by human activity due to the ongoing civil war. However, the reef has since taken a dramatic turn for the worse owing to the effects of human activity both on- and offshore as well as natural causes.

Social and Equity

Passengers could bring two persons each to the arrival and departure lobbies of the Bandaranaike International Airport (BIA) for a period of three hours with effect from today, BIA Duty manager said.

Social and Equity

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස දෙවන දා සිට ආරම්භ කරන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අද පැවැති පෙරහැර පිළිබඳ සාකච්ඡාවේදීයි. ඒ අනුව අගෝස්තු 2 වනදා කප් සිටුවීමෙන් ආරම්භ කරන මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර අගෝස්තු මස 5 වනදා ආරම්භ වනවා.

Social and Equity

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා සතිය ප‍්‍රකාශයට පත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ.

Social and Equity

දිවයින හරහා දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරනවා.

Social and Equity

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ.

Social and Equity

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය තනතුරෙන් ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති පොලිස් ප්‍රධානීන්ගේ මාසික හමුව අතරතුරයි.

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නීතිපති දප්පුල ලිවේරා මහතාව ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.

Social and Equity

DIG Nalaka de Silva has been behind the transfer of the OIC of a TID unit against Islamic Terrorism and Fundamentalism, who had initiated investigations against the Easter Sunday bombings mastermind - Zahran Hashim, reports reveal.

Social and Equity

A9 Road temporarily closed at Thibbatuwewa, Kekirawa due to a protest by residents after a hit and run truck killed 3 persons.

Social and Equity

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබේ.

Social and Equity

රංගිරි දඹුළු රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

උගත් ප්‍රබුද්ධ සිංහල ජන නායකයෙකු මෙන්ම මුස්ලිම් සමාජය නියෝජනය කරන, සිය ජාතිකත්වයට පමණක් නොව මාතෘ භූමියට ආදරය කරන උගත් මුස්ලිම් නායකයෙකු බිහිවිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

Social and Equity

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වන ලෙස සිහිපත් කරමින් කෙටි පණිවුඩයක් යැවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Social and Equity

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ හා අවට ප‍්‍රදේශ කිහිපයක මාර්ගවල ගමනාගමනය සීමා කර තිබෙනවා.

Social and Equity

මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.