Monday, October 21, 2024
Follow Us
Social and Equity

The CID yesterday recorded a 6 ½ hour statement from Abdul Hasan Fathima who claims she was harassed by Muslim extremists in Atalugama for having married a Sinhalese.

Social and Equity

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

Social and Equity

The strike launched by Railway Trade unions was called off after a discussion with Transport Minister Arjuna Ranatunge a short while ago.

Social and Equity

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.

Social and Equity

මුලතිව් කේපාපිලහි කැලෑබද ප්‍රදේශයක විශාල පිපිරීමක් සිදුව ඇති බවටත් අදාල පිපිරීම පීඩන බෝම්බයක් පුපුරා යාමක් බවට සැක පල කරන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

Social and Equity

The Criminal Investigation Department (CID) has commenced analyzing the telephone conversations on four major crimes that have been committed under the directions of drug kingpin and underworld figure ‘Makandure Madush’, stated the Police Spokesperson.

Social and Equity

පසුගිය දා රත්නපුර නගරය ඡායාරූප ගතකර කිසියම් අන්තවාදී ප්‍රහාරයකට සූදානම් වන බවට අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් අනියත බියක් ඇතිකරන ලද්දේ සංවිධානාත්මක පිරිසක් බව, එම අභූත චෝදනාවට ලක්ව සිරගතව සිට මේ වනවිට නිදොස් කොට නිදහස් කර සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුෂ්ක දිල්හාර පවසයි.

Social and Equity

රක්‍ෂිත බන්ධනාගාරගතව සිිටින, අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩතහනමට ලක් කිරීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.

Social and Equity

අද (04) දහවල් පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුට යුද හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

Social and Equity

ඇමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් කිරීම මගින් මිලියන 2.9 ක්‌ වන අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්‌ථාවක දී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි තත්ත්වයක්‌ උදාවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා පැවසීය.

Social and Equity

නීතිවිරෝධී ෂරියා නීතිය අනුව නඩු අසා කාත්තන්කුඩි ප්‍රදේශයේ මනුශ්‍ය ඝාතන විස්සක් පමණ සිදු කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අනාවරණය කරති.

Social and Equity

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම හිමි සිරකරුවන් 04 දෙනෙකු එල්ලා මැරීමට තීරණය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් පෙත්සම අද (04) සිව්වැනි දිනයටත් විභාගයට ගැනිණි. ඒ අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ, අර්ජුණ ඔබේසේකර දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

Social and Equity

Reuters: Shops owned by Muslim traders in the Sri Lankan central highlands district of Kandy will remain closed tomorrow as thousands of hard-line Buddhist monks gather to decide who to back in the country's upcoming Presidential Elections.

Social and Equity

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

Social and Equity

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නැගණිය වන නියාස් මදනියා ඇතුලූ තුන්දෙනාගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබේ.

Social and Equity

Colombo Fort Magistrate Ranga Dissanayake yesterday permitted the CID to record a statement from IGP Pujith Jayasundare who has been remanded in connection with the Easter Sunday terrorist attacks, over a complaint lodged by the lift operator of the Police headquarters.

Social and Equity

Social activist Shreen Abdul Saroor says that if the Muslim marriage laws are changed, it would put an end to the ultra-privileged Muslim man.

Social and Equity

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මේ වනවිට ද ක‍්‍රියාත්මකයි. ඔවුන් මෙම වර්ජනය ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කළා. නෙත් නිවුස් අද (04) අලුයම කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළේ මධ්‍යම රාත‍්‍රියේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියට පෙර ගමන් ආරම්භ කළ රාත‍්‍රී තැපැල් දුම්රියන් පමණක් 
මේ වනවිට අදාළ දුම්රිය ස්ථානයන් වෙත ළඟා වෙමින් ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.