Monday, October 28, 2024
Follow Us
රට පුරා හොර දොස්තරලා 40000 ක්

ව්‍යාජ වෛද්‍යවරුන් හතලිස්දහසක් පමණ දිවයිනපුරා ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ව්‍යාජ වෛද්‍යවරුන් දසදහසක් පමණ හදුනාගෙන ඇති බවයි එම සංගමය නිවේදනය කළේ.

ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කළේය

(Lanka Leads)