Monday, October 28, 2024
Follow Us
වසරේ මුල් සති දෙක තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142යි. බරපතළ ලිංගික අපයෝජන 42යි. ළමා අපයෝජන 54යි !

2020 ජනවාරි 01 වනදා සිට 15 වනදා අතර කාලය තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142ක් ද බරපතළ ලිංගික අපයෝජන 42ක් ද ළමා අපයෝජන 54ක් ද වාර්තා වී ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානයේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

(LNW)