Sunday, October 27, 2024
Follow Us
වෛද්‍ය සාෆි පසහබ්දීන්ට ඇමති පවිත්‍රාගෙන් ජනාධිපති සමාව

මේ වනවිට බරපතළ අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටි සහරහස් පොලිසියේ ශානි අබේසේකර සහ ඕනේරා යන නිලධාරීන්ගේ විශේෂ අනුකම්පාව මත ඇප ලැබුණු බවට චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වන බව වාර්තාවී ඇත.

ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින ඔහුගේ නඩු කටයුතු අවසන් වීමට පෙර ඔහු නැවත සේවයේ පිහිටුවීම සඳහා අදාල නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම්වරිය විසින් සකස් කරමින් තිබෙන බව ද වාර්තා වේ.

(Lanka Leads)