Sunday, October 27, 2024
Follow Us
සරණට ඇප

2005 වර්ෂයේ සිය 2007 වර්ෂය දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දූෂණය නැමැති වරදට වසර තුනකට සිර දඩුවම් නියමවුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා .

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සරණ ගුණවර්ධන මහතා විසින් අද ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය

(Neth)