Saturday, October 26, 2024
Follow Us
රටම බලාසිටි තීන්දුවක් ලැබෙයි… දැරියට පහරදුන් ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම්

නිකවැරටිය – කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා මේ වනවිට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බවයි කුඹියෝ නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

(Lanka Leads)