ගෙවුණු සතිය තුළ වැලිජාවාරම් කරුවන් මහා පරිමාණයෙන් වැලි කැපීම හේතුවෙන් යාපනය කයිට්ස් ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
යාපනය කයිට්ස් දුපතේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් හා ප්‍රදේශවාසීන් අතර ගැටමුක් හටගෙන ඇති අතර වැලි ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද ට්‍රැක්ටර් රථයක්ද ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.
(Lanka Leads)