Saturday, October 19, 2024
Follow Us
කිලිනොච්චියේ CIMIC උද්‍යානය විවෘත කෙරේ

55 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ඉදිකරන ලද කිලිනොච්ච් CIMIC උද්‍යානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විවෘත කරයි.

කිලිනොච්චිය ජනතාවගේ අධ්‍යාපන සහ සමාජයීය අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පහසුකම ස්ථාපිත කර ඇති අතර, සිසුන්ගේ අධ්‍යාපනයට සහ අධ්‍යාපනික ආයතනවලට අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

මෙම උද්‍යානයේ නොමිලේ Wi-Fi පහසුකම්, අධ්‍යයන ප්‍රදේශයන්, සනීපාරක්‍ෂක ස්ථාන, පිරිපහදු කරන ලද ජලය වැනි විශේෂාංග වලින් සමන්විතවේ.