Thursday, October 24, 2024
Follow Us
හම්බන්තොටට ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

හම්බන්තොට - නව පොල්පිටිය 220 ක්V අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින්, හම්බන්තොට - නව පොල්පිටිය ‍රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩල ජනතාවගෙන් ඉල්ලා සිටි ‍.